den u dana ekath natharai karai thopi nisa u wedagath thread danne![]()
නෑ නෑ.. ඌ නතර කරන එකක් නෑ...

උගේවෑන් එක විකුණන්න දැම්මට පස්සේ දැක්කෙම නෑ

den u dana ekath natharai karai thopi nisa u wedagath thread danne![]()

නෑ නෑ.. ඌ නතර කරන එකක් නෑ...
උගේවෑන් එක විකුණන්න දැම්මට පස්සේ දැක්කෙම නෑ

තාත්තා ලියලා දීලා වෙන්නැති

දැන් කියන්න යන එකා හින්ද තමයි ලංකාවට zomby alians ලගේ ප්‍රහාර එල්ල වෙන්නෙ නැත්තේ. කලින් වෙන නම්කින් හිටියට හොරාට දැන් අලුත් නමකින් ඉන්නෙ කොල්ල![]()

කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.

නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?