Guess the Elakiriyan

Oct 13, 2016
2,675
276
0
දැන් කියන්න යන එකා හින්ද තමයි ලංකාවට zomby alians ලගේ ප්‍රහාර එල්ල වෙන්නෙ නැත්තේ. කලින් වෙන නම්කින් හිටියට හොරාට දැන් අලුත් නමකින් ඉන්නෙ කොල්ල:P

White Walker AKA Mark Haloce :yes: :yes: :yes:
 
Oct 13, 2016
2,675
276
0
LAND-ROVER-EVOQUE-DIESEL-CAR-SALE-IN-SRI-LANKA.jpg
 
Oct 13, 2016
2,675
276
0
නීතිඥවරයෙකු අතින් අතවරයට ලක් වී ලිඳේ පැන ආත්මේ මාරු කර ගත් එළකිරි සාමාජිකයා කවුද?
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.

    :D

    Umba gana liana ekaka mehema liyawei;

    Ekakin uwath gema gahana peradeniye alaya
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    .1 මෙම ත්‍රේඩ් එකේද කොමන්ටුවක් දමා ඇත . ත්‍රෙඩ් හයිජැක් කිරීමට ආසා කරයි:sorry:
    2.දක්ෂ කවියෙක්,ගීත රචකයෙක් මෙන්ම නවකතාකරුවෙකි. සන්නිවේදන සමාගමක සේවය කරයි.
    3 තුන් කට්ටුවකි. බොහෝ බරසාර මාතෘකා පිලිබඳ වාද විවාද කරයි. මෙයින් එකෙකු හැර අනිත් දෙපලගේ අන්නන්‍යතා පිළිබඳ නිසිවෙකුත් නොදනී.එක් අයෙක් දරුවන් සිටින පියෙකු බවද කියැවේ
    :cool::cool:
     

    satyriasis

    Member
    Jan 9, 2018
    29
    4
    0
    අධ්‍යාපනික ත්‍රෙඩ් වල ඔහුව දුලබව දැකිය හැකි අතර අසහන ත්‍රෙඩ් වල සුලබව දැකිය හැක. ඔහුටම ආවේනික මිතුරන් පිරිසක් වට කරගෙන ඔවුන්ගේම සිහින ලෝකයක ජීවත් වෙන කුප්‍රකට පුද්ගලයකි:lol:
     

    satyriasis

    Member
    Jan 9, 2018
    29
    4
    0
    කාලයක් මොහුගේ ත්‍රෙඩ් එලකිරියේ මහත් ජනප්‍රියත්වයට පත්විය යූසර් නේම් එකේ නමින් මොහුව හදුන්වන්නැති අතර ඔහුටම ආවේනික නමක් ඇත යකඩයා ට සමාන නමකි
     

    satyriasis

    Member
    Jan 9, 2018
    29
    4
    0
    වාහන හදපු උන්ටත් වඩා වාහන ගැන දන්නා මොහු වටිනා පුද්ගලයකි.
    කට ඇරියොත් දෙන්නේ ලොකු ටෝක්ස් ය අනිත් පුද්ගලයන් ලාබෙට ඉන්ටනෙට් ලැබීම නිසා එලකිරියට පැමිනෙන බව ඔහුගේ මතයයි