ගුලි කියන්නේ අර මදනමෝදක කියන එක නේද? එකට බඩගිනි වෙනවද බං![]()
ow, bath mutti pitin gillaki

ගුලි කියන්නේ අර මදනමෝදක කියන එක නේද? එකට බඩගිනි වෙනවද බං![]()


adoo kaahan yakoooo apita kateee pereetha kama adu karaganna beruwa innawaaa muuta kanna baruwa innawaaa![]()

![]()
![]()
යකොව් කන්නේ නැත්නම් වතුරවත් බීපන්
ඔහොම නොකා නොබී ඉන්න කොට කාලයක් ගියාම තමා ලෙඩ එන්නේ

උඹට ලෙඩක්කායික රෝග විශේෂඥයෙක්ව චැනල් කරපං යකෝ
වෙන මොකක් හරි දරුණු ලෙඩක් තියෙනවද දන්නෙත් නෑ ඒවගෙ රෝග ලක්ශණ වලටත් ඔහොම වෙනව
![]()



doc ta pennapan ban goda wedakam kara kara inne nathuwa

මචන් අනිත් දේවල් නම් දන්නේ නෑ , එත් skin එක dry වෙනවට නම් බෙහෙතක් කියන්නම් , ගෙදර කෝමාරිකා පැල කිහිපයක් හදාගෙන , දවසක් ඇර දවසක් කෝමාරිකා පිල්ලක් අරගෙන පොත්ත අයින් කරලා මදේ කාපන් ( අමුවෙන් )
amuwen kanne kohomada ban komarika ganda enakotath appiriyaine 
apoamuwen kanne kohomada ban komarika ganda enakotath appiriyaine
![]()
, උඹ බඩත් එක්කම නහයත් දොස්තරට පෙන්නපන් 
gulii kaapan,
bath mutiiyama kaawada tho kiyala ammagen banum ahannath wei ubata![]()

gedara hadana kaama kanna asawak na bn... computer eke iddi badagini awath kanna nagitinna hithenne na bn amma daha sarayak withara bath eka bedala kagahanawa kanna kiyala
gym giya kale nam uwamanawen wadipura kawa eth wathura bonna thibahak enne na... ithin pewenne na. mata ona nitharama badaginnak hadagannai thibahak athi karagannai. kochchara hithuwath watura bonna ona kiyala pewenne na![]()
වතුර බොද්දි ටික ටික බීපන්
ඒකපාර් ලොකු ප්රමාණයක් නේ බැරි
උඹේ ඇගේ කැලරි දහනය අඩු ඇති
ඇඟට දාන කෑම ටිකෙන් ඔක්කොම ශේප් වෙන්ව ඇති
