මචන්ලා මට කන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඒ කියන්නේ බඩගිනි වෙන්නේ නෑ. බඩගිනි උනත් ගොඩක් කන්න බෑ කටවල් දෙකක් තුනක් කද්දී බඩ පිරිලා. ඊටපස්සේ කොච්චර හිතල කන්න උත්සහ කලත් අප්පිරියි. දවසට දෙපාරයි කන්නේ මං 
මං පට්ට කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ උපරිම කෙට්ටුයි. ඒ වගේම තමා වතුර බොන්නෙත් නෑ. කන වේල් දෙකට කාලා ඉවර වෙලා වතුර උගුරු දෙකක් බොනවා එච්චරයි. ආපහු අම්මා තේ එකක් හදලා දුන්නොත් පෙවෙනවා. ඒක නිසා skin එකත් පට්ට dry මගේ.
මට එපා වෙලා බං තියෙන්නේ මේ කන්න බැරි කේස් එක. මහත් වෙන්න ජිම් ගියා කාලයක් ඒත් කන්නේ නැති නිසා ප්රතිඵලයක් නෑ.
දවසම ගෙදර කම්පියුටර් එකත් එක්ක තමා ඉන්නේ මං.... මේකට කන්න පුළුවන් වෙන්න වතුර තිබහ හැදෙන්න බෙහෙත් තියෙනවද මචන්ලා?
මට මහත් වෙන්න විදියක් කියපල්ලකෝ. සප්ලිමන්ට් හරි කමක් නෑ. හැබැයි දවසට වේල් 5ක් 6ක් කන්නවත් බඩගින්නක් හැදෙන්න බෙහෙතක් නැද්ද? මං අහලා තියෙනවා සමහරු කියනවා එහෙම බෙහෙත් තියෙනවා කියලා ඩොක්ටර් සේරසිංහද කවුද මන්ද වෙදෙක් ළඟ...

P/S: හැබැයි මට ගැස්ටරයිටිස් ඇත්තෙත් නෑ

Last edited: