කන්න බෑ...

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,193
    20,498
    113
    Panadura
    :angry: :angry: :angry:
    යකොව් කන්නේ නැත්නම් වතුරවත් බීපන්
    ඔහොම නොකා නොබී ඉන්න කොට කාලයක් ගියාම තමා ලෙඩ එන්නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ලෙඩක් :sorry: කායික රෝග විශේෂඥයෙක්ව චැනල් කරපං යකෝ :sorry: වෙන මොකක් හරි දරුණු ලෙඩක් තියෙනවද දන්නෙත් නෑ ඒවගෙ රෝග ලක්ශණ වලටත් ඔහොම වෙනව :yes:
     
    • Like
    Reactions: guyzon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    මචන් අනිත් දේවල් නම් දන්නේ නෑ , එත් skin එක dry වෙනවට නම් බෙහෙතක් කියන්නම් , ගෙදර කෝමාරිකා පැල කිහිපයක් හදාගෙන , දවසක් ඇර දවසක් කෝමාරිකා පිල්ලක් අරගෙන පොත්ත අයින් කරලා මදේ කාපන් ( අමුවෙන් )
     
    • Like
    Reactions: ElaBaba and guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    adoo kaahan yakoooo apita kateee pereetha kama adu karaganna beruwa innawaaa muuta kanna baruwa innawaaa :(

    koheda bn asawak nane kanna :sorry:

    :angry: :angry: :angry:
    යකොව් කන්නේ නැත්නම් වතුරවත් බීපන්
    ඔහොම නොකා නොබී ඉන්න කොට කාලයක් ගියාම තමා ලෙඩ එන්නේ

    wathura bonnath thibahak na ban ehema. samahara welawata hithalama bonawa. wathura bothalayak laga thiyan hitiyath pewenne na :oo:

    උඹට ලෙඩක් :sorry: කායික රෝග විශේෂඥයෙක්ව චැනල් කරපං යකෝ :sorry: වෙන මොකක් හරි දරුණු ලෙඩක් තියෙනවද දන්නෙත් නෑ ඒවගෙ රෝග ලක්ශණ වලටත් ඔහොම වෙනව :yes:

    :sorry::sorry::sorry:

    doc ta pennapan ban goda wedakam kara kara inne nathuwa

    doctor ta pennala kiyanne kanna ba kiyalada :confused:
    normal doctorsla kanna bari prashna walata beheth denawada ban?

    මචන් අනිත් දේවල් නම් දන්නේ නෑ , එත් skin එක dry වෙනවට නම් බෙහෙතක් කියන්නම් , ගෙදර කෝමාරිකා පැල කිහිපයක් හදාගෙන , දවසක් ඇර දවසක් කෝමාරිකා පිල්ලක් අරගෙන පොත්ත අයින් කරලා මදේ කාපන් ( අමුවෙන් )

    apo :baffled: amuwen kanne kohomada ban komarika ganda enakotath appiriyaine :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,462
    113
    BMI underweight nathnam ohoma hitapan bn. Mata oke anith paththa. Mama hithala kana eka nathara kaloth misak kana eke limit ekak thibbema na dan thamai hithalama aduwen kanne. :angry:
     
    • Like
    Reactions: guyzon

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    apo :baffled: amuwen kanne kohomada ban komarika ganda enakotath appiriyaine :oo:

    කොමරිකාවල ගඳක් නෑනේ බන් :baffled:, උඹ බඩත් එක්කම නහයත් දොස්තරට පෙන්නපන් :rofl:
     
    • Like
    Reactions: guyzon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිඞහලයො මෙහෙමයි. උඹට ඔය නොකාම ඉඳලා ඔහොම වෙලා තියෙන්නෙ. නැත්තම් ඇනොරෙක්සියා නර්වෝසා කියල ලෙඩක් තියෙනව, ඒක. උඹට මහත් වෙනවට බයක් එහෙම තියේද? නෑ නේද? හරි මෙහෙම කරපන්.

    උදේ නැගිටපු ගමන් කට හෝදල බීපන් බොන්න පුළුවන් තරමක් වතුර. අඩුම ගානෙ මිලිලීටර් 250ක්වත්. නටනකම් උණු කරල නිවාගෙන ලා රස්නෙ තියෙන වතුර නම් තවත් හොඳයි. ලා රස්නෙ එනකම් ලාවට උණු කරගෙන බොන්න එපා. ඊට හොඳයි නෝමල් වතුර බීපන්. හරි. ඒක එච්චරයි.

    ඉන් පස්සෙ උඹට බඩිගිනි එන්ඩ. ෆාමසියකට ගිහින් ඉල්ලපන් සයිප්‍රොහෙටඩින් සිරප් එක. බ්‍රෑන්ඩ් නේම් එක එයි පෙරිටොල් කියන නමින් වගේ. ඒකෙන් මුලිම්ම බීපන් කෑමට පෙර දවසට එක වතාවක් (දවාලට වගේ හොඳයි ) තේ හැඳි බාගයක් බීපන් මචන්. ඒ කියන්නෙ මිලිලීටර් 2.5ක්. ඊට වඩානම් බොන්න එපා පුතී උඹට බඩිගිනි එන එක උහුලන්න බැරි වෙයි එකක්. අනික තමා හිටගෙන නින්ද යයි. පාරෙ යද්දිත් නින්දගිහින් වැටෙයි. ඒ නිසා 2.5 මිලිලීටර් බොන්න.

    කාල ඉවර වෙලා වතුර ටිකක් බොන්න. මිලිලීටර් 75ක් 80ක් වගේ. කාලා පැය බාගයක් විනාඩි 45ක් වගේ ගියාම වතුර බීහන් කලයකට කට තියාගෙන හරි බොන්න පුළුවන් උපරිමම.

    කෝමාරිකා කාපන් මේකෙ මෙම්බර් කෙනෙක් කිව්ව වගේ. කෝමාරිකා පිත්ත කපලා කපපු පැත්ත පහලට හිටින්න අල්ලගෙන හිටහන් විනාඩි 5ක් වගේ. ඉන් පස්සෙ කපපු තැන හෝදපන් හොඳට. පස්සෙ U හැඩේ පැත්ත බිමට තියල, ---- (පැතලි ) පැත්ත පිහියකින් අයින් කරහන් එක පාරම. පස්සෙ මේසහැන්දක් අරන් අර මදේ සූරපන් එක දිගටම. සූරලා ඒක හොඳට ටැප් එකට අල්ලල හෝදපන්. අර ගම් එක වගේ ගතිය යනකම්ම. ඉන් පස්සෙ සීනි වල පොඩ්ඩක් තවරල කාහන්. ෆට්ට රසයි. නැත්තම් දෙහි දාල කෝමාරිකා කෑලි හිටින්න ලාවට බ්ලෙන්ඩ් කරලා බීම හදහන්. උඹ හැමදාම හදාන බොයි. ෆට්ට රහයි.

    ඔය ටික කරහන්. උඹට සිංහල බෙහෙත් බොන්න පුළුවන් නම් කසාය උණු කරගෙන එහෙම, කියපන්. මම සෙට් කරන්නම් තැනක්. සල්ලි පඬුරු සතයක්වත් ගන්නෙ නෑ. ඔය ටික කරල බලල කියහන් කනන්කෑම කොහොමද, වෙනසක් වුනාද, ඇඟ හැදෙනවද මොකද කියල. තව පුළුවන් නම් ඔප්ටි මෙන් වගේ මල්ටිවිටමින් එකක් ගනින් මචන්. දවසට ටැබ්ලට් 2ක් බීපන්. 3ක් එපා. උදේ කෑමෙන් පස්සෙ.

    කරල බලල ප්‍රතිපල දාහන්.
     
    • Like
    Reactions: guyzon and HSW

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ‍ඩොකෙක් ගාවට ගිහින් විස්තරේ කියපං.... මහන්සිවෙන්න වත්තෙ පිටියෙ වැඩක් කරහං.. නිකම්ම බඩගිනි එයි.. වතරත් පෙවෙයි.....
     
    • Like
    Reactions: guyzon
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    gedara hadana kaama kanna asawak na bn... computer eke iddi badagini awath kanna nagitinna hithenne na bn amma daha sarayak withara bath eka bedala kagahanawa kanna kiyala :sorry:



    gym giya kale nam uwamanawen wadipura kawa eth wathura bonna thibahak enne na... ithin pewenne na. mata ona nitharama badaginnak hadagannai thibahak athi karagannai. kochchara hithuwath watura bonna ona kiyala pewenne na :no::no::no:

    වතුර බොද්දි ටික ටික බීපන්
    ඒකපාර් ලොකු ප්‍රමාණයක් නේ බැරි
    උඹේ ඇගේ කැලරි දහනය අඩු ඇති
    ඇඟට දාන කෑම ටිකෙන් ඔක්කොම ශේප් වෙන්ව ඇති
     
    • Like
    Reactions: guyzon

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ඩොක්ටර් සේරසිංහ

    inne athul kotte . giya un innawa HENA SIZE thadi badakuth ekka. un kiyanne kanna puluwan lu tiyena ona tharamak.
     
    • Like
    Reactions: guyzon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,462
    113

    වතුර බොද්දි ටික ටික බීපන්
    ඒකපාර් ලොකු ප්‍රමාණයක් නේ බැරි
    උඹේ ඇගේ කැලරි දහනය අඩු ඇති
    ඇඟට දාන කෑම ටිකෙන් ඔක්කොම ශේප් වෙන්ව ඇති

    කැලරි දහනය අඩු නම් හම යට මේද විදිහට තැන්පත් වෙලා මහත් වෙනවනේ බන්. එහෙම නම් OP ගේ කැලරි දහනය වැඩියි කියල තමයි හිතන්න වෙන්නෙ :yes: