යන්න ඔබ යන්නඈත්වෙලා ...
![]()
ඔබ යන්න ඔබ ඇවිත් යන්න එන්න
මන් උබත් එක්ක තරහයි කිවේ කවුද බන් ..පිස්සුද උබ එක්ක තරහ වෙන්න![]()




සුබ උදෑසනක් වේවා ඔබ සැමට
ලැබුවා වූ අද දිනය වාසනාවන්ත දැනුවත් වෙන දිනයක් වේවායයැ මා ප්රාර්ථනා කරනවා

දැනුවත් උනා..ස්තුති..සුබ උදෑසනක් වේවා ඔබ සැමට
ලැබුවා වූ අද දිනය වාසනාවන්ත දිනයක් වේවායයැ මා ප්රාර්ථනා කරනවා
දැනුවත් උනා..ස්තුති..


අපි තමා ඒකෙත් ඉන්නේමචන්... මම දන්න එෆ් බී ගෘෘප් එකක් තියෙනවා.. එකෙත් උඹල වගේ සෙට් එකක් ඉන්නවා බන්..![]()
