කම්මැලි![]()

ඔක්කොටම සැලකුව, ඔයාට සලකන්න හදද්දි වටේ යන්නලු.. මම එහෙම කෙනෙක් නෙවේනෙ....හ්ම්ම්

මුත් පටන්ගෙන ..මන් දන්නා මුස්පේන්තු FB ගෘප් එකක් තියනවා ..එකේ උනුත් හැම වෙලේම දැනුවත් වේවි ඉන්නේ
තව බතලයෙකුයි බතලියකුයි ඒකේ මරු කියවනවා
![]()
දැනුවත් කලාට ස්තුතියි මුත් පටන්ගෙන ..මන් දන්නා මුස්පේන්තු FB ගෘප් එකක් තියනවා ..එකේ උනුත් හැම වෙලේම දැනුවත් වේවි ඉන්නේ
තව බතලයෙකුයි බතලියකුයි ඒකේ මරු කියවනවා
![]()
උගේ වැඩේ වටේ පිටේ කෙල්ලෝ නළවන එකයි කොල්ලෝ සනසන එකයි. 
දැනුවත් උණු බව දැනුවත් කලාට ස්තුති![]()

දැනුවත් කලාට ස්තුතියි![]()


ඔබ දැනුවත් වුනු බවට මා දැනුවත් වුනු බව ගැන ඔබ දැනුවත් වූ බවට නැවත මා දැනුවත් කලාට ස්තුතිදැනුවත් උණු වීම දැනුවත් උණු බව දැනුවත් කලාට ස්තුතියි![]()

දැනුවත් උනුබවට දැනුවත් කලාට ස්තුතියි...සුභ රාත්රියක් මැ වේවා!![]()
සුභ රාත්රියක් ඔබ දැනුවත් වුනු බවට මා දැනුවත් වුනු බව ගැන ඔබ දැනුවත් වූ බවට නැවත මා දැනුවත් කලාට ස්තුති![]()
ඔක්කොටම සැලකුව, ඔයාට සලකන්න හදද්දි වටේ යන්නලු.. මම එහෙම කෙනෙක් නෙවේනෙ....හ්ම්ම්



එ කියන්නෙ මට අඩු සැලකිලි නේ...හාකො හාකො.......


කවුරු නැතත් අපි නං සාරට අඩු සැලකිලි කරන්නේ නෑඑ කියන්නෙ මට අඩු සැලකිලි නේ...හාකො හාකො.......
![]()
+ කටුස්,ගරුස් නවත්තන්න කිවුවෙ ඔය දැනුවත් විල්ල දැනුවත් කරන එක..

ඉතින් දැනුවත් උණු බව දැනුවත් කරේ නැත්තන් නොදැනුවත්කම නිසා ප්රශ්න ගැටළු ඇතිවෙන්න පුළුවන් නෙකටුස්,ගරුස් නවත්තන්න කිවුවෙ ඔය දැනුවත් විල්ල දැනුවත් කරන එක..

ඉතින් දැනුවත් උණු බව දැනුවත් කරේ නැත්තන් නොදැනුවත්කම නිසා ප්රශ්න ගැටළු ඇතිවෙන්න පුළුවන් නෙ![]()
දැනුවත් වීම ගැන දැනුවත් කිරීම නොදැනුවත් අයව දැනුවත් වෙන්න කරන්නම ඕනේ මෙයයි ඉන්ස්පයර් කොලුවයි තරගෙට බම්ප් කරේ නේදගරුස් නේද එළකිරි සම්මානයක් ගත්තේ ත්රෙඩ් එකක් බම්ප් කරලා![]()

ගරුස් නේද එළකිරි සම්මානයක් ගත්තේ ත්රෙඩ් එකක් බම්ප් කරලා![]()
කම්මැලි කමට ත්රෙඩ් බම්ප් කරපු දවස්
අපරාදේ කාලේ