~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :eek:මුත් පටන්ගෙන ..මන් දන්නා මුස්පේන්තු FB ගෘප් එකක් තියනවා ..එකේ උනුත් හැම වෙලේම දැනුවත් වේවි ඉන්නේ :eek:තව බතලයෙකුයි බතලියකුයි ඒකේ මරු කියවනවා :eek:

    :) දැනුවත් කලාට ස්තුතියි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :eek:මුත් පටන්ගෙන ..මන් දන්නා මුස්පේන්තු FB ගෘප් එකක් තියනවා ..එකේ උනුත් හැම වෙලේම දැනුවත් වේවි ඉන්නේ :eek:තව බතලයෙකුයි බතලියකුයි ඒකේ මරු කියවනවා :eek:

    මාත් දැක්කා අංකල් කෙනෙක් ඉන්නවා. කොයි වෙලාවේ බැලුවත් වෙඩිමක් කියාගත්ත ගමන්මයි.. :rolleyes: උගේ වැඩේ වටේ පිටේ කෙල්ලෝ නළවන එකයි කොල්ලෝ සනසන එකයි. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුවත් උණු වීම දැනුවත් උණු බව දැනුවත් කලාට ස්තුතියි :)
    ඔබ දැනුවත් වුනු බවට මා දැනුවත් වුනු බව ගැන ඔබ දැනුවත් වූ බවට නැවත මා දැනුවත් කලාට ස්තුති :)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔබ දැනුවත් වුනු බවට මා දැනුවත් වුනු බව ගැන ඔබ දැනුවත් වූ බවට නැවත මා දැනුවත් කලාට ස්තුති :)

    මා දැනුවත් වුනු බව හා ඔබ දැනුවත් වීම ගැන මා දැනුවත් වූ බවට නැවත ඔබ දැනුවත් වීම දැනුවත් කලාට ස්තුතියි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්,ගරුස් නවත්තන්න කිවුවෙ ඔය දැනුවත් විල්ල දැනුවත් කරන එක..
    ඉතින් දැනුවත් උණු බව දැනුවත් කරේ නැත්තන් නොදැනුවත්කම නිසා ප්‍රශ්න ගැටළු ඇතිවෙන්න පුළුවන් නෙ :P
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතින් දැනුවත් උණු බව දැනුවත් කරේ නැත්තන් නොදැනුවත්කම නිසා ප්‍රශ්න ගැටළු ඇතිවෙන්න පුළුවන් නෙ :P

    :yes: දැනුවත් වීම ගැන දැනුවත් කිරීම නොදැනුවත් අයව දැනුවත් වෙන්න කරන්නම ඕනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගරුස් නේද එළකිරි සම්මානයක් ගත්තේ ත්‍රෙඩ් එකක් බම්ප් කරලා:rolleyes::baffled: