Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔබත් රටේ දේශපාලන තත්වය ගැන උනන්දු එළකිරිවාසියෙක්ද ? :baffled: හැමදාම කියන මැතිවරණ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ හරිගියාද ? :shocked: පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි මැතිවරණ ප්‍රතිපල අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. :yes:

    එක් එක් දේශපාලන පක්ෂය ලබගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් UNP XX.X%, පොහොට්ටුව XX.X%, UPFA XX.X%, JVP XX.X% ආකාරයෙන් ලබාදී තරඟයට ඇතුලත් වන්න. එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්‍රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ :yes:


    🏆
    ජයග්‍රාහි එළකිරි සාමාජිකයා වෙත වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
    "සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
    සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක්. :P

    🏆
    අනුශූරතාවය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වෙත වසරේ කණ ගාවින් ගිය අනාවැකිකරු සඳහා පිදෙන
    "චන්ද්‍රසිරි බණ්ඩාර අභියෝගතා කුසලානය"
    සමග ජීව උණ්ඩ පිරවූ රිවෝල්වරයක්. :sorry:

    🏆
    තුන්වෙනි ස්ථානය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වසරේ ලාවට හරි අනාවැකිකරු සඳහා පිදෙන
    "විජිත රෝහණ අභියෝගතා කුසලානය"
    සමග හොඳින් ඔපමට්ටම් කල දෙකේ දෙකේ පොල්ලක්. :eek:



    :love: ගංගා සුදර්ශනී මෑණියන්ගේ අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන් තිදෙනාටම රෙප් පොයින්ට්ස් 100 බැගින් සැනසිලි ත්‍යාග :love:
    :love: ඉන්දික තොටවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සහභාගී වන සැමට රෙප් පොයින්ට්ස් 20 බැගින් සැනසිලි ත්‍යාග :love:



    අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
    UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%

     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කටුස්සො වරෙන් රත්නපුර පැත්තට රුපියල් 100 ඉදන් ලක්ශ 80 ට ලක්ශ 100 විතර යනකම් චන්ද ඔට්ටු තියනව..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සො වරෙන් රත්නපුර පැත්තට රුපියල් 100 ඉදන් ලක්ශ 80 ට ලක්ශ 100 විතර යනකම් චන්ද ඔට්ටු තියනව..
    හෑ රේස් බුකි වල වගේ ඔට්ටු දානවද මිනිස්සු :shocked:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෑ රේස් බුකි වල වගේ ඔට්ටු දානවද මිනිස්සු :shocked:


    රේස් බුකී type එකට නම් නෑ බන්.. ඒත් අදුරන අය අතරෙ චන්ද ඔට්ටු තියනව බන්.. :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    UNP XX.X%
    පොහොට්ටුව XX.X%
    UPFA XX.X%
    JVP XX.X%

    Ow9qE_s-200x150.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රේස් බුකී type එකට නම් නෑ බන්.. ඒත් අදුරන අය අතරෙ චන්ද ඔට්ටු තියනව බන්.. :yes:
    ඔහේ මැණික් මුදලාලිලා එහෙම සල්ලි තියෙන මිනිස්සුනේ ලොකු ගණන් වලට දානව ඇති එහෙනං.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,263
    113
    colombo
    බත්තරමුල්ලේ සීලරතන හිමිගේ පක්ෂය :- 99.9%

    වෙනත් :- 0.1%