~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආවට තියෙන්න් නේ :oo::baffled:
    කැළැල් නැති මුණක් ලෝකේ තියෙන්න පුලුවන්ද කියපන්කො ..අන්වීක්ෂයක් අරන් ලොකු කරලා බලන්න ..ඇහැට පෙන්න කැළැල් නැති මුණ කිවනම් කමක්වත් නෑ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැළැල් නැති මුණක් ලෝකේ තියෙන්න පුලුවන්ද කියපන්කො ..අන්වීක්ෂයක් අරන් ලොකු කරලා බලන්න ..ඇහැට පෙන්න කැළැල් නැති මුණ කිවනම් කමක්වත් නෑ :P

    foundation dala suda thiyala aththe
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැළැල් නැති මුණක් ලෝකේ තියෙන්න පුලුවන්ද කියපන්කො ..අන්වීක්ෂයක් අරන් ලොකු කරලා බලන්න ..ඇහැට පෙන්න කැළැල් නැති මුණ කිවනම් කමක්වත් නෑ :P

    ඇයි අනෙ කැලැල් තියෙන්න මං මෙ රන්ඩු වලට යනවද....ඇහැට පෙන එවා නැ..එක හරි ඉතින්....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    foundation dala suda thiyala aththe
    වෙන්න බෑ මොකක් දැම්මත් මුණක එක පිම්පල් එකක් හරි එනවා ..එකේ පොඩි කැළලක් හරි තියනවා ..එක එහෙම නොවේනම් හෝමෝන් ක්‍රියාකාරිත්වය නැතිම මනුස්සයෙක් :P