රටේ හැම කෙනාම ජනාධිපති වරණයට හෝ පළාත් පාලන චන්ද වලට හැමෝම චන්දෙ කටු ගාල ඒක අවලංගු චන්දයක් කලොත් මොකෝ වෙන්නෙ .. හිතහන් කව්රුවත්ම දාන්නෙ නෑ චන්දෙ එක්කෝ කටු ගානව හැම කෙනාම, එතකොට මොකෝ වෙන්නෙ? අයිත් චන්ද තියනවද? නැත්තන් වෙන රටක් ඇවිල්ල පාලයනය භාරගන්නවද? ස්විට්සර්ලන්ඩ්, පොලන්ඩ් එක්කෝ ඕස්ට්‍රේලියා, වගේ රටවල් වලට මේක භාර දුන්නොත් හොඳ නැද්ද? අපේ එවුන් අපිට කොකා පෙන්නල චන්දෙ දිනල ඊට පස්සේ පරම්පරා 10 කට ඇති වෙන්න හොරකම් කරල සාක්කුවෙ දාගන්නව සල්ලි .... ඇත්තටම අවුරුදු හැට ගානක් තිස්සෙම පක්ෂ මාරු වේවි බොරුවට අපිව රටවට්ටපු එකනේ කරල තියෙන්නෙ හැම පක්ෂෙම ... ජේ.වී.පී එකත් බොරුව කරන්නෙ, මතකනෙ එයාලත් මේ ආණ්ඩුවට මුක්කු ගැහුව, මහින්ද හොරාලු, රනිල් හොරාලු .. හැමෝම හොරු තමයි ..... ඉතින් දෙන්න කෙනෙක් නෑනෙ, හැමෝම එකතු වෙලා චන්ද කටු ගෑවොත් .. මෙහෙම හැමෝම කලොත් නම් රටට අවශ්‍ය සැබෑම වෙනස බලාපොරොත්තු වෙන්න පුළුවන් .. 
