hamme mehemanan wenne na

UNP walata wada pohottuwa + nidahas pakshe kohomath wadiy



50% වඩා අඩුවුනොත් කේස්..
ජනතාව චන්දය ප්‍රතික්ශේප කලා වෙනවා.![]()
ඔව් නේදචන්ද නං එපාවෙලා තමා තියෙන්නේ මිනිස්සුන්ට.
පළාත් පාලන ඒවගේ තමා නේද අඩුවෙන්ම වැටෙන්නේ. ඒත් පනහට අඩුවෙයිද කියල නං දන්නේ නෑකොහොමත් 50% ට අඩුයි නේද යූස් වෙන්නේ සාමාන්‍ය ඒවයේ
පනස් පහක් විතර තියෙයි කියල මම නං හිතන්නේ
මගේ අනාවැකිය
UNP - 35%, පොහොට්ටුව - 27%, UPFA - 25%, JVP 8%, වෙනත් 5%
එල එලමගේ අනාවැකිය
UNP - 35%, පොහොට්ටුව - 27%, UPFA - 25%, JVP 8%, වෙනත් 5%
මයිත්රීට නං ටිකක් වැඩියෙන් දාල වගේ හිතෙනවා හැබැයි 
එල එලමයිත්රීට නං ටිකක් වැඩියෙන් දාල වගේ හිතෙනවා හැබැයි
![]()

එල එලUPFA ekata tiyena basic chanda tika kadanna pohottuwata wt UNP ekata wt ba. Ekai wadiyen damme.![]()
බලමුකෝ අපි
කරෝල කූරියෙක් දුන්නා
මැකෝ කටුස්සට කීයක් දෙනවඩ මන්දා මේ වගේ ත්‍රෙඩ් දාල ජනතාවගේ චන්දය දාන්න සහ ඒ ගැන ප්‍රසාදය ඇති කරනවාට
බම්ප් මචං..
UNP - 33.5%, පොහොට්ටුව - 32.5%, UPFA - 26%, JVP - 5%, වෙනත් 3%
47-55%
30-35%
10-15%
5-7%
0.5%
වදයක්නෙ බන් මේක....
JVP -35.66% ,UNP - 29.98% , UPFA - 15.46%, වෙනත් - 6.5%, flowerbud - 12.4%
Pohottuwa: 43.5%
UNP: 33%
SLFP/UPFA: 11.5%
JVP: 7%
Others: 5%
46%
32%
11%
6%
5% (වෙනත්)
UNP 42%
පොහොට්ටුව 35%
UPFA 15%
JVP 8%
32.5%
35.0%
18.5%
9.5%
4.5% (වෙනත්)
+20