Guess the election result and Win

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    18zuhx.jpg

    hamme mehemanan wenne na :P
    UNP walata wada pohottuwa + nidahas pakshe kohomath wadiy :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    50% වඩා අඩුවුනොත් කේස්..

    ජනතාව චන්දය ප්‍රතික්ශේප කලා වෙනවා.:sorry:

    ඔව් නේද :sorry: චන්ද නං එපාවෙලා තමා තියෙන්නේ මිනිස්සුන්ට.

    කොහොමත් 50% ට අඩුයි නේද යූස් වෙන්නේ සාමාන්‍ය ඒවයේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් 50% ට අඩුයි නේද යූස් වෙන්නේ සාමාන්‍ය ඒවයේ
    පළාත් පාලන ඒවගේ තමා නේද අඩුවෙන්ම වැටෙන්නේ. ඒත් පනහට අඩුවෙයිද කියල නං දන්නේ නෑ :oo: පනස් පහක් විතර තියෙයි කියල මම නං හිතන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි වාසින් 69 කගේ අදහස් වල සාමාන්‍ය :love:

    UNP - 34.64, පොහොට්ටුව - 33.07, නිදහස් පක්ෂය - 16.73, JVP - 9.33
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මැකෝ කටුස්සට කීයක් දෙනවඩ මන්දා මේ වගේ ත්‍රෙඩ් දාල ජනතාවගේ චන්දය දාන්න සහ ඒ ගැන ප්‍රසාදය ඇති කරනවාට :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP - 33.5%, පොහොට්ටුව - 32.5%, UPFA - 26%, JVP - 5%, වෙනත් 3%

    🌷 47-55%
    🐘 30-35%
    ✋ 10-15%
    🔔 5-7%
    🙈 0.5%



    වදයක්නෙ බන් මේක.... :angry:

    JVP -35.66% ,UNP - 29.98% , UPFA - 15.46%, වෙනත් - 6.5%, flowerbud - 12.4%

    Pohottuwa: 43.5%
    UNP: 33%
    SLFP/UPFA: 11.5%
    JVP: 7%
    Others: 5%

    🌷 46%
    🐘 32%
    ✋ 11%
    🔔 6%
    🙈 5% (වෙනත්)

    UNP 42%
    පොහොට්ටුව 35%
    UPFA 15%
    JVP 8%

    :):):)


    🌷 32.5%
    🐘 35.0%
    ✋ 18.5%
    🔔 9.5%
    🙈 4.5% (වෙනත්)


    සහභාගිත්වය උදෙසා ඉන්දික තොටවත්ත මැතිතුමාගේ අනුග්‍රහයෙන් සැනසිලි තෑගී :love: +20