ELAKIRI MIN MADURA

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මම මාළු ටැංකිය අතහැරලා දැම්ම. ලේසි නැහැ maintain කරන්න. අලුත් අදහසක් ආවා . දැන් එකේ පස් දමල පොඩි එළවලු/මල් පැල හිටවලා ගෙදර ඇතුල්වෙන තැන තිබ්බ. ලස්සනයි .මෙන්න මේ වගේ. (internet photo)

    c511a7ad2fc949e27b2ba0281b6dcfe3.jpg
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඩට..ටෑන්ක් එකේ වතුර ඔක්කොම එලියට දාලා මාළුත් අල්ලලා එලියට දාන්නේ නැතුව අස් කරගන්න විදියක් නැද්ද ?පොකුණ එහෙම අස් කරන්න ගියාම තිත්තම වෙනවා .
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඩට..ටෑන්ක් එකේ වතුර ඔක්කොම එලියට දාලා මාළුත් අල්ලලා එලියට දාන්නේ නැතුව අස් කරගන්න විදියක් නැද්ද ?පොකුණ එහෙම අස් කරන්න ගියාම තිත්තම වෙනවා .

    අගල් දෙක තුනක් ඉතිරි කරලා වතුර අස්කරන්න
     
    • Like
    Reactions: maheshsenadheera

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    JINX_XNIJ

    mchn dapu glass eka thick kohomada concrete eka assata nikanma bassalda thiyenne

    ow macahn concrete eka athulata bassala thiyenne..eth eka madi macahn mama hodata wadi hiniyata halala a ayin walayi biththiyeyi badama gahuwa...glass eke ayin walata hodata ganakamata thiruwak damma badama..passe kolapu gawa..ita passe thama gal alluwe.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-\

    මම සිමෙන්ති වලින් ටැංකියක් ගෙනත් පොල් ලෙලි දාලා පල් කරලා කාෆ් ගෝල්ඩ් ෆිෂ් දැම්මා
    අවුලක් නැතුව ඉන්නවා දැන් නම්
    උන්ට ඔක්ෂිජන් දෙන්න ඕනේ නෑනේ නේද බන්ස්.?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම සිමෙන්ති වලින් ටැංකියක් ගෙනත් පොල් ලෙලි දාලා පල් කරලා කාෆ් ගෝල්ඩ් ෆිෂ් දැම්මා
    අවුලක් නැතුව ඉන්නවා දැන් නම්
    උන්ට ඔක්ෂිජන් දෙන්න ඕනේ නෑනේ නේද බන්ස්.?
    dana malu gana anuwa tama bun malu wadi nam danna ona
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    මම සිමෙන්ති වලින් ටැංකියක් ගෙනත් පොල් ලෙලි දාලා පල් කරලා කාෆ් ගෝල්ඩ් ෆිෂ් දැම්මා
    අවුලක් නැතුව ඉන්නවා දැන් නම්
    උන්ට ඔක්ෂිජන් දෙන්න ඕනේ නෑනේ නේද බන්ස්.?

    oxygen dena eka hodai ethokota un patta active bn.

    ado mehema seen ekak thiyenwa. ape ewunta mul tike oxygen dunne naha. passse oxygen mewwa ekak set kara ekata huru unahama eka nathiwa un kanne ehema naha.