මම මාළු ටැංකිය අතහැරලා දැම්ම. ලේසි නැහැ maintain කරන්න. අලුත් අදහසක් ආවා . දැන් එකේ පස් දමල පොඩි එළවලු/මල් පැල හිටවලා ගෙදර ඇතුල්වෙන තැන තිබ්බ. ලස්සනයි .මෙන්න මේ වගේ. (internet photo)
lee walin hadanna6*2*2 tank ekakta stand ekak hdnna hoda widiyak kynnko..lee wlin hri , yakada wlin hari haduwoth keeyak yai da..lee wlin nm lesi..mokda lee tika hoya gnna puluwn
උඩට..ටෑන්ක් එකේ වතුර ඔක්කොම එලියට දාලා මාළුත් අල්ලලා එලියට දාන්නේ නැතුව අස් කරගන්න විදියක් නැද්ද ?පොකුණ එහෙම අස් කරන්න ගියාම තිත්තම වෙනවා .
Mage tank eka..
goda dawsakin me paththe awe..

Bro...oyath elakiri innwda...![]()

Mawa dannawda ?? Mama 2009 idan inne![]()

patta..tank size .?
JINX_XNIJ
mchn dapu glass eka thick kohomada concrete eka assata nikanma bassalda thiyenne
dana malu gana anuwa tama bun malu wadi nam danna onaමම සිමෙන්ති වලින් ටැංකියක් ගෙනත් පොල් ලෙලි දාලා පල් කරලා කාෆ් ගෝල්ඩ් ෆිෂ් දැම්මා
අවුලක් නැතුව ඉන්නවා දැන් නම්
උන්ට ඔක්ෂිජන් දෙන්න ඕනේ නෑනේ නේද බන්ස්.?
dana malu gana anuwa tama bun malu wadi nam danna ona

pol leli, kesel kotaJodu 5k damma
2k maruna ban
cement tank kochchara kal pal karanna onida ban.?
monawada danna oni pal karanawa nam.?
මම සිමෙන්ති වලින් ටැංකියක් ගෙනත් පොල් ලෙලි දාලා පල් කරලා කාෆ් ගෝල්ඩ් ෆිෂ් දැම්මා
අවුලක් නැතුව ඉන්නවා දැන් නම්
උන්ට ඔක්ෂිජන් දෙන්න ඕනේ නෑනේ නේද බන්ස්.?