Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dan okkoma kiyanne UNP dinanawa kiyala neda?

    පසන්ටේජස් ඉතා ළග තියෙන්නේ. ඒක නිසා යූ.එන්.පී. දිනනවා කියලා කියන්නම බෑ. හේතුව කොට්ටාශ වැඩියෙන් දිනන අයට වැඩි ආසන ගානක් ලැබෙනවා. ඔක්කොම චන්ද ප්‍රතිශතේ පොඩ්ඩක් අඩු උනාට සමානුපාතික විදියට ලැබෙන්නෙ 40% නේ. ඒවයින් එක ආසනයක් අඩු උනත් කොට්ටාශ වැඩියෙන් දිනලා තියෙන අයට වාසියි.
    ඒක නිසා ප්‍රතිශත ලග තියෙනවා කියන්නේ සභා බල ප්‍රදේශයේ එක සේ ජනප්‍රිය පක්ෂ වලට වැඩි වාසියක් තියේ. පොහොට්ටුවට ඒ චාන්ස් එක තියේ. යූ.එන්.පිය නාගරික පැති වලින් අනික් පැති වල ගැප් ඇල්ලුවට මේ චන්ද ක්‍රමයේදි කලින් තරම් ඉෆෙක්ටිව් නෑ.. වැඩියෙන් කොට්ටාශ දිනාගන්න අයට වැඩි චාන්ස්

    දිනනවා කියන්නේ වැඩි සභා ප්‍රමාණයක් පිහිටුවීම
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර ටිකක් වෙනස් චන්ද ක්‍රමයක් බන්

    හිතපන් උබලගෙ නගර සභාවෙ ආසන 20ක් තියෙනව කියල.උබලගෙ ගෙවල් ගාව තියෙන පාරවල් 10ක් 12ක් එක කොට්ටාසයක් වෙනවා,ඒ කොට්ටාසෙ වගේ තව කොට්ටාස නගර සභාවෙ 12ක් තියෙනවා.ඉතින් උබලගෙ ගෙවල් හරියෙ පාරවල් 10යෙ ඉන්න මිනිස්සු දාපු චන්පෙට්ටි ටික ගනන් කරනව.ඔය ටිකෙන් වැඩියෙන්ම ගත්ත පක්ශෙට උබලගෙ ගෙවල් පැත්තෙන් දාපු එකා දිනුම්.ඉතින් ගෙවල් හරියෙ වැඩිපුර ඉන්න අලිනම් මිනිහ අලියගෙන් එන්නෙ.පොහොට්ටුනම් පොහිට්ටුවෙ එක දිනන්නෙ.

    ආසන 20න් කොට්ටාස 12ට 12ක් දිනල ගත්තම ඉතුරු ටික අනුපාතෙට බෙදන්නෙ.එකියන්නෙ කේවල ක්‍රමයෙන්12 දෙනෙක් අනුපාතෙන්8කුත් එනවා.

    කක කලින් දාපු ත්‍රෙඩ් එකෙ ගනනය කිර්‍රිම තියෙනවා.ඒකත් බලලම ප්‍රෙඩික්ට් කරහල්ලකො බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1836830
    ඔව් මාත් දැක්කා ත්‍රෙඩ් එක :yes: දිනන මන්ත්‍රීලා ගාන හරි එක එක පක්ෂ දිනන පළාත් පාලන ආයතන ගාන හරි ඇහුව නං ඔය වගේ චන්ද ක්‍රමයේ ඉඳන්ම කියල දෙන්න වෙනවා වැඩේ සංකීර්ණයි නෙ ඒකයි සරලව ප්‍රතිශත ගාන ඇහුවේ :yes:

    චන්ද ප්‍රතිශත ළඟ ළඟ ගියාට දිනන පළාත් පාලන ආයතන ගාන අතරේ ලොකු පරතරයක් තියෙයි. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තරේට සපෝට් කියල ආරංචියක් ආව කනින් කොනින් :P

    එහෙමවත් කමක් නෑ එක්කෝ. උන්ට අරමුණක්වත් තියෙනවා හරි හෝ වැරදි ... ඇත්තටම දැන් වෙන්නේ මූ නිකන් හම ඇරගන්නවා. හැමෝම නම දාගන්නවා. ගෲප් එකේ කට්ට මූට. පව් අප්පා. මොලේ සන්වර්ධනය වෙලා නෑනේ.:baffled::rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    ඔව් මාත් දැක්කා ත්‍රෙඩ් එක :yes: දිනන මන්ත්‍රීලා ගාන හරි එක එක පක්ෂ දිනන පළාත් පාලන ආයතන ගාන හරි ඇහුව නං ඔය වගේ චන්ද ක්‍රමයේ ඉඳන්ම කියල දෙන්න වෙනවා වැඩේ සංකීර්ණයි නෙ ඒකයි සරලව ප්‍රතිශත ගාන ඇහුවේ :yes:

    චන්ද ප්‍රතිශත ළඟ ළඟ ගියාට දිනන පළාත් පාලන ආයතන ගාන අතරේ ලොකු පරතරයක් තියෙයි. :yes:

    එහෙනම් මචන් මම කිව්වනෙ ඉස්සර තිබ්බ එ.ජ.නි.ස. එකට තිබ්බ චන්ද මේ පාර පොහොට්ටුවට හා බුලතට කැඩෙන එක අනුවයි සීන් එක වෙනස් වෙන්නෙ කියල.

    මෙහෙම උප කල්පනය කලොත් එහෙනම්," බුලත් කොලේ කියල දිර්ඝකාලින ලකුනක් නෑ නෙ,,අලියවගේ එජාපෙට තියෙන.ඉතින් අත,පුටු,බුලත වෙනස් වෙවී ආවනෙ.එනිසා බුලතට මිනිස්සු කතිරෙ ගහන්න හිතෙන්ම ඇලිල නැත්නම්..බුලතට කැඩෙන්නෙ 10% හෝ ඊට අඩුගානක්නම් ඉස්සර බුලාතෙන්(2005-2015),."

    පොහොට්ටුව 40%
    අලියා 39%
    බුලත 10%
    ජවිපෙ 6%
    ඉතිරි අයට 5%
    :P

    මෙහෙම උපකල්පනයක් කලේ ඔය කියන තත්වෙ අනුව නිකමට
    නැතුව දැනට තියෙන එක පක්ශයක්වත් වැඩැක් නෑ
    :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙනම් මචන් මම කිව්වනෙ ඉස්සර තිබ්බ එ.ජ.නි.ස. එකට තිබ්බ චන්ද මේ පාර පොහොට්ටුවට හා බුලතට කැඩෙන එක අනුවයි සීන් එක වෙනස් වෙන්නෙ කියල.

    මෙහෙම උප කල්පනය කලොත් එහෙනම්," බුලත් කොලේ කියල දිර්ඝකාලින ලකුනක් නෑ නෙ,,අලියවගේ එජාපෙට තියෙන.ඉතින් අත,පුටු,බුලත වෙනස් වෙවී ආවනෙ.එනිසා බුලතට මිනිස්සු කතිරෙ ගහන්න හිතෙන්ම ඇලිල නැත්නම්..බුලතට කැඩෙන්නෙ 10% හෝ ඊට අඩුගානක්නම් ඉස්සර බුලාතෙන්(2005-2015),."

    පොහොට්ටුව 40%
    අලියා 39%
    බුලත 10%
    ජවිපෙ 6%
    ඉතිරි අයට 5%
    :P

    මෙහෙම උපකල්පනයක් කලේ ඔය කියන තත්වෙ අනුව නිකමට
    නැතුව දැනට තියෙන එක පක්ශයක්වත් වැඩැක් නෑ
    :rofl:
    ඔව් ඔව් නිල් පාට චන්ද සමානව වගේ කැඩුනොත් පොහොට්ටුවට අවාසියි අලියට වාසියි :yes: නිල් පාටට වැඩියෙන් චන්ද තියෙන පළාත් වල පොහොට්ටුවට දිනන්න පුළුවන් වෙන්නේ ඔය පරතරේ අඩු කරගත්තොත් විතරයි.

    නිල් පක්ෂේ බෙදිල්ල හින්දා අලියට වාසිය වැඩියි කොහොමත් සභා 250+ ගනීවි 341න්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    ඔව් ඔව් නිල් පාට චන්ද සමානව වගේ කැඩුනොත් පොහොට්ටුවට අවාසියි අලියට වාසියි :yes: නිල් පාටට වැඩියෙන් චන්ද තියෙන පළාත් වල පොහොට්ටුවට දිනන්න පුළුවන් වෙන්නේ ඔය පරතරේ අඩු කරගත්තොත් විතරයි.

    නිල් පක්ෂේ බෙදිල්ල හින්දා අලියට වාසිය වැඩියි කොහොමත් සභා 250+ ගනීවි 341න්.

    මේ පාර කේවල ක්‍රමයටනෙ වැඩිම ආසන ගානක් බෙදෙන්නෙ කලින් වගේ සමානුපාතිකව බෙදෙන්නෙ ටිකයි. නිල්පාටෙ බෙදිල්ල රනිල් සෑර්ගෙ පට්ට වාසනාවක් වෙන්න පුලුවන් මේ ඉලක්කන් සෙල්ලම වෙනස් උන නිස මේ පාර.කේවල ක්‍රමයට වැඩිම ආසන අලිය ගනී වගේ පේන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේ පාර කේවල ක්‍රමයටනෙ වැඩිම ආසන ගානක් බෙදෙන්නෙ කලින් වගේ සමානුපාතිකව බෙදෙන්නෙ ටිකයි. නිල්පාටෙ බෙදිල්ල රනිල් සෑර්ගෙ පට්ට වාසනාවක් වෙන්න පුලුවන් මේ ඉලක්කන් සෙල්ලම වෙනස් උන නිස මේ පාර.කේවල ක්‍රමයට වැඩිම ආසන අලිය ගනී වගේ පේන්නෙ

    එහෙම නොවෙයිම කියන්නේ නෑ. පොඩි තර්කයක් කියන්නම් ඒ උනාට අලියට අවාසියක් වෙන.
    අලියා ඡන්ද වැඩි ප්‍රමාණයක් ගන්නේ නාගරික පැති වලින්. නාගරික ජන ඝනත්වය වැඩි නිසා මුලු ඡන්ද ප්‍රමාණය බලලා යූ.එන්.පීයට වාසියි කිව්වට දැන් එහෙම මුලු ඔක්කොම ඡන්ද අදාළ වෙන්නේ ඒ ඒ සභාවෙන් සභාවට. ග්‍රාමීය සභා ප්‍රමාණය වැඩි නිසා යු.එන්.පියට ඔය කියන තරම් අමතර වාසියක් නෑ.
    හැබැයි මහනගර සභා අලියට යාමට ඉඩ වැඩියි ඒ තර්කයෙන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    250 ක් නම් ගන්න බැ බන්.. උතුරු නැගෙනහිර ටික සේරම tna එහෙම ගහනවනෙ බන්.. නිදහස් පක්ශෙ දෙකට කැඩුන එක හින්ද රනිල් ගොඩ යන line එකක් තියෙන්නේ.. මේ පාර පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකටම ආවනම් එහෙම unp එකට දුවන්න වෙන්න තිබුන.. ඒක රනිලගෙ luck එක තමා.. :no:
     
    නගර ටික unp ගහන්නේ මුස්ලිම් අය ඉන්නේ town වල විතරක් නිසයි, ඒකයි මේ පාර my3 town වලට නිදහස් පක්ශෙන් මුස්ලිම් අපේක්ශකයො දාල ඉන්නේ.. මේ පාර rrsult එක මොකක් එයිද කියල කලින් හිතාගන්නවත් බැ බන්..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest

    Budu ammo ban ubata rep 16000+ thiyanawada :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නගර ටික unp ගහන්නේ මුස්ලිම් අය ඉන්නේ town වල විතරක් නිසයි, ඒකයි මේ පාර my3 town වලට නිදහස් පක්ශෙන් මුස්ලිම් අපේක්ශකයො දාල ඉන්නේ.. මේ පාර rrsult එක මොකක් එයිද කියල කලින් හිතාගන්නවත් බැ බන්..

    මුස්ලිම් අය නිසාමත් නෙවෙයි. නාගරික සිංහල අයගේ යූ.එන්.පී. නැඹුරුවක් මම දැකලා තියෙනවා.සමහරවිට මුස්ලිම් අය එක්ක වෙළෙඳාමෙදි හරි හරියට උරහිස් ගැටිලා වැඩ කරන නිසා "වෙළෙඳාම් කරන්න නම් යූ.එන්.පී. ආණ්ඩුවක් තමා" කියන ඉස්සර පොදුවේ ජනයා තුළ තිබුණු මතය පැලපදියම් වෙලා නිසා වෙන්නත් පුලුවන්. දැන් කාලෙකින් යූ.එන්.පී. ආණ්ඩුවක් ඇවිල්ලා "එහෙම දෙයක් නෑ අපිත් අනාථ කුකුල්ලු" කියලා මිනිස්සුන්ට තේරුම් කරගන්න අවස්තාවක් දුන්නු එකෙන් මිනිස්සු නිසි ප්‍රයෝජනය ගනියිද දන්නේ නෑ
    නාගරික ජන මනස අලියගේ රැඳෙන්න හේතුව හරියට නාගරික ජන මනසට කාන්දු වෙලා නම් මේ පාර අලි අනාථයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Budu ammo ban ubata rep 16000+ thiyanawada :dull:

    ඉරිසියයිද? අංගි වලට යට නොවී රෙප් ලබාගන්න ඕනේද. මෙන්න රහස්

    1. සිංහලෙන් ලියන්න පටන් ගනින් මුලින්ම.
    2. කාවවත් එක්ක වලි දාගන්න එපා
    3. හොඳවයින් ත්‍රෙඩ් ටිකක් දාපන් තේරෙන ඒවා හැමෝටම.
    4. පෝස්ට් දාපන් කොපි පේස්ට් නොකර සිංහලෙන්
    5.හෙල්ප් එකේ බම්ප් කරන එකත් වාක්‍යයකින් බම්ප් කරපන්

    තවත් රහස් කරුණු ඇතුළත් සීඩී එක ලබාගැනීමට රුපියල් 500 ක් මුදල් ඇණවුමක් මගින් ලබාදෙන්න:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ පාර කේවල ක්‍රමයටනෙ වැඩිම ආසන ගානක් බෙදෙන්නෙ කලින් වගේ සමානුපාතිකව බෙදෙන්නෙ ටිකයි. නිල්පාටෙ බෙදිල්ල රනිල් සෑර්ගෙ පට්ට වාසනාවක් වෙන්න පුලුවන් මේ ඉලක්කන් සෙල්ලම වෙනස් උන නිස මේ පාර.කේවල ක්‍රමයට වැඩිම ආසන අලිය ගනී වගේ පේන්නෙ
    අමුතු වාසියක් වෙන්න නං අර එල්ලෙන ආසන වැඩියෙන් ගන්න ඕනා නේද :yes: එතකොට අරන් තියෙන්නේ චන්ද සීයට හතළිහක් වගේ උනත් මන්ත්‍රීල සීයට හැටක් වගේ එනවා ලොකු සභා වල නිකන් බෝනස් වගේ. කොළඹ නගර සභාව වගේ අලි බලකොටු වල වාසි වෙයි ගොඩක්. දෙපැත්තටම සම සමව වගේ චන්ද වැටෙන ආසන වල එහෙමට ලොකු වෙනසක් වෙන එකක් නෑ චන්ද අනුපාතෙටම නෙ මන්ත්‍රිලත් හම්බෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    250 ක් නම් ගන්න බැ බන්.. උතුරු නැගෙනහිර ටික සේරම tna එහෙම ගහනවනෙ බන්.. නිදහස් පක්ශෙ දෙකට කැඩුන එක හින්ද රනිල් ගොඩ යන line එකක් තියෙන්නේ.. මේ පාර පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකටම ආවනම් එහෙම unp එකට දුවන්න වෙන්න තිබුන.. ඒක රනිලගෙ luck එක තමා.. :no:
    ඔව් හරියටම ගානක් කියන්න බෑ මම නිකන් කටට ආපු ඉලක්කමක් කිවේ :P ඒත් 200+ නං ගනීවි මම හිතන්නේ. දෙමල, මුස්ලිම් බහුතර ආසන කියලත් ගොඩක් නෑ නෙ උතුරයි නැගෙනහිරයි පළාත් දෙක නෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest

    ඉරිසියයිද? අංගි වලට යට නොවී රෙප් ලබාගන්න ඕනේද. මෙන්න රහස්

    1. සිංහලෙන් ලියන්න පටන් ගනින් මුලින්ම.
    2. කාවවත් එක්ක වලි දාගන්න එපා
    3. හොඳවයින් ත්‍රෙඩ් ටිකක් දාපන් තේරෙන ඒවා හැමෝටම.
    4. පෝස්ට් දාපන් කොපි පේස්ට් නොකර සිංහලෙන්
    5.හෙල්ප් එකේ බම්ප් කරන එකත් වාක්‍යයකින් බම්ප් කරපන්

    තවත් රහස් කරුණු ඇතුළත් සීඩී එක ලබාගැනීමට රුපියල් 500 ක් මුදල් ඇණවුමක් මගින් ලබාදෙන්න:baffled:

    මම ඔව්ව පස්සේ යන්නේ නෑ :lol: මම 2007 2008 ගියා post count එක පස්සේ. පස්සේ GT chat thread මකලා එකට කෙලලා දැම්ම. නැත්තන් මෙලහකට මගේ පොස්ට් count එක 30K වලට ලගයි. 14K වලින්ද කොහෙද down උනා :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඔව්ව පස්සේ යන්නේ නෑ :lol: මම 2007 2008 ගියා post count එක පස්සේ. පස්සේ GT chat thread මකලා එකට කෙලලා දැම්ම. නැත්තන් මෙලහකට මගේ පොස්ට් count එක 30K වලට ලගයි. 14K වලින්ද කොහෙද down උනා :(

    ou ou. chat thread makapu scene eken post count ekata kelauna thama