~ElaKiri Xiaomi Fan Club~

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා මම ලගදි ගත්තා Xiaomi Note 5A Prime එකේ මචන් Waiting on කරලා තියෙන්නේ එත් call එකක් අරන් කතා කර කර ඉද්දි මට වෙන call එකක් අවොත් ඒ එන එකාට කියන්නේ phone එක off කියල. Global Stable Version with MIUI 9.2.1.0

    කවුරුවත් විසදුමක් දන්නවද මේකට?.
    MIUI ගැන නොදනී...
    Bump...
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    daaganna hati poddak wisthara karanna puluwanda ban?



    මේක බලපන් පොඩ්ඩක් ;)


    kurunegala paththe ekek nedda oya kiyana de karawaganna :oo:

    කුරුණෑගල ?? :rolleyes: ඇයි අපි ඉන්නෙ :P

    root karanna mokadda mokadda wage :dull:
    අඩෝ මාත් එහෙම හිතුවෙ කලින් ඒත් දැන් හිතෙනව කරපු එක හොඳයි කියල. Updates වලටත් case එකක් නෑ මචං මේ seen එකෙන්
    උඹ දාගත්තද යන්තම්...:rofl::rofl::P

    ඔව් ඔව් දැම්ම :yes: උඹත් දාහන් :cool:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Redmi 4x 32GB ekak aragana baluwe.. hodaida badu?
    NOTE 4 ekak use kara mediatek ekak battry bahina seen ekk tynwa bn
    meka hodaida? danna kenek kiyanna
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගල ?? :rolleyes: ඇයි අපි ඉන්නෙ :P
    අහ්... එහෙනම් උදව්වක් ගත්තැකිනෙ ඔය වීඩියෝ එකේ තියෙන දේ කරගන්න බැරිම උනොත්.
    දවස් කීපෙකින් බැලුවැකි වීඩියෝව.

    කලින් ඩොන්ගල් එකක් ෆ්ලෑශ්ද මොකක්ද කරන්න ගිහිල්ලා ඩොන්ගල් ගැන අදහස අතෑරලා කලේ. වැඩේ හරිගියා පැයක් විතර දගලලා.
    ආයේ මේ හදිසියේ ෆෝන් ගෙන්නන්න බෑ කෙල උනොත් :D