~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere

    appendicitis , මුත්‍රාශයේ ගල් :rofl:

    මුත්‍රාශයේ ගල් වලට කොහොමද යකෝ බඩ රිදෙන්නේ. යටි බද නෙමේ රිදෙන්නේ. උද එක. අනිත් එක මන් වතුර බොනවා ගොදආආආආආආආආආආආක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මුත්‍රාශයේ ගල් වලට කොහොමද යකෝ බඩ රිදෙන්නේ. යටි බද නෙමේ රිදෙන්නේ. උද එක. අනිත් එක මන් වතුර බොනවා ගොදආආආආආආආආආආආක්
    මගේ යටි බඩේ වම පැත්ත රිදෙනවා .ගල් සින් එකත් නෙවේ හෙට හොස්පිටල් යන්න ඉන්නේ :(
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    මගේ යටි බඩේ වම පැත්ත රිදෙනවා .ගල් සින් එකත් නෙවේ හෙට හොස්පිටල් යන්න ඉන්නේ :(

    මගේ බුරියට සමාන්තරව ඇගිල්ලෙන් තද කරද්දී රිදෙනවා. හිටගෙන ඉන්නකොටත් රිදෙනවා. වාඩිවෙලා ඉන්නකොටත් රිදෙනවා :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ටික්කා ජොබ් එක ඉල්ලාන්න ඕන එහෙනම් :P

    ටික්ක බැරිනන් ඕන මගුලක් ඉල්ල ගනින්....හැබැයි පුතෝ ගමේ කොරපුව කරන්න ලෑස්තිවෙන්නනන් එපා ඔන්න....නවනින්ගිරා වැඩ :angry:

    බෑ තමා මිනිහො:yes:

    මිනිහො ලු... :shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මගේ බුරියට සමාන්තරව ඇගිල්ලෙන් තද කරද්දී රිදෙනවා. හිටගෙන ඉන්නකොටත් රිදෙනවා. වාඩිවෙලා ඉන්නකොටත් රිදෙනවා :sorry:

    සදුද වෙනකන් ඉදල ඉස්පිරිතාලෙකට ගිහින් පෙන්න ගනින්...නැත්ත වලකජ්ජ ගහල මෙතන ත්‍රෙඩ් වට්ටන් නැතුව...ලාස්ට් සීන් 02/10/2018 ඇට් 10.50 පී ඇම් කියල...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගේ බුරියට සමාන්තරව ඇගිල්ලෙන් තද කරද්දී රිදෙනවා. හිටගෙන ඉන්නකොටත් රිදෙනවා. වාඩිවෙලා ඉන්නකොටත් රිදෙනවා :sorry:
    හුටා පටස් ලෙඩේ මන් කියන්නේ නෑ ..ගිහින් පෙන්නපන් තද කරද්දී රිදෙනවා කියපන් ..හෙටම පලයන් :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මගේ යටි බඩේ වම පැත්ත රිදෙනවා .ගල් සින් එකත් නෙවේ හෙට හොස්පිටල් යන්න ඉන්නේ :(

    bike ekeda class walata yanne? Nathnam samahara putu wala wadi unama bade amaruwa wadi wenawada?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හුටා පටස් ලෙඩේ මන් කියන්නේ නෑ ..ගිහින් පෙන්නපන් තද කරද්දී රිදෙනවා කියපන් ..හෙටම පලයන් :sorry:

    සමාජ රෝගයක් නෙහ්? උබටත් තිබ්බ නෙහ් කලින් :shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bike ekeda class walata yanne? Nathnam samahara putu wala wadi unama bade amaruwa wadi wenawada?
    වාඩි උනහම එහෙම කියලා නෑ බන් වෙලාවකට විතරයි රිදෙන්නේ එකයි කාටවත් හොයාගන්න බැරි ?තද කරාට රිදෙන් නෑ :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වාඩි උනහම එහෙම කියලා නෑ බන් වෙලාවකට විතරයි රිදෙන්නේ එකයි කාටවත් හොයාගන්න බැරි ?තද කරාට රිදෙන් නෑ :(
    iskole yana kale wage exercise tikak karala balanna.samahara wita hari yai.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    හුටා පටස් ලෙඩේ මන් කියන්නේ නෑ ..ගිහින් පෙන්නපන් තද කරද්දී රිදෙනවා කියපන් ..හෙටම පලයන් :sorry:

    කාපු ජරාවක් තමා. මොනාහරි බඩ ඇතුලේ ප්‍රතික්‍රියා කරලා