Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    95hw.png
    මේකේ පළාත් පාලන ආයතන 340 එකතුව එන්නේ නෑ නෙ. තව තියෙනව ප්‍රතිපල එන්න නේද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕහ් අයි සී. එහෙම සීන් එකකුත් තියෙයිද...
    :rolleyes::D

    සමහර එව්වා ජොයින් ඩේට් හිස්ටරි වලින් හඳුනාගත්තැකි.
    රෙප් ගන්න ප්‍රසිද්ධ ට්‍රික්ස් යූස් කරනවා.
    දැන් ඒවා ස්ටේබ්ල් කරගෙන...

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    සමහර එව්වා ජොයින් ඩේට් හිස්ටරි වලින් හඳුනාගත්තැකි.
    රෙප් ගන්න ප්‍රසිද්ධ ට්‍රික්ස් යූස් කරනවා.
    දැන් ඒවා ස්ටේබ්ල් කරගෙන...

    රෙප් රෙප් රෙප්....
    උබ රෙප් දුන්න කියල රඟන්නෙත් නැහැ :rolleyes:, කැපුව කියල අඬන්නෙත් නැහැ :no:.
    බී ඔරිජිනල් ෆෙලෝස්.... :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චන්දෙ ප්‍රතිශතයෙන් වැඩක් නැ ආයතන කීයක් දින්නවද කියල දාමුද ඔට්ටුවක්

    UNP 200
    SLFP 20
    Basil & Mahinda 66
    TNA & Muslim - 55
    JVP - 0

    341 ඔක්කොම

    මෙන්න ජයග්‍රාහකයා :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුවත් දුනුම් නැ...හැමෝටම TNA එක අමතක උනා..:baffled:
    TNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේ :yes: කොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේ :yes: කොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ

    other guess eka omit karanne ayi :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    TNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේ :yes: කොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ
    katusso thoth paradai neda :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    other guess eka omit karanne ayi :dull:
    Other එකක් දාන්න කියල මම කිවේ නෑ ප්‍රධාන හතර විතරයි දාන්න කිවේ :yes: අනික සමහරු other දාල සමහරු දාල නෑ ඕනේ වුනත් ගන්න වෙන්නේ නෑ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    නාවලපිටියේ පොහොට්ටුව පැරදුන එක නගරසබා කොට්ටාසෙක ගෑනු සෙට් එකකට UNP උන් ගහල කට්ටිය hospital :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Other එකක් දාන්න කියල මම කිවේ නෑ ප්‍රධාන හතර විතරයි දාන්න කිවේ :yes: අනික සමහරු other දාල සමහරු දාල නෑ ඕනේ වුනත් ගන්න වෙන්නේ නෑ

    අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
    UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%
    ඔන්න... other කෑල්ල අතාරින එක අසාධාරණයිනේ....