~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    යකෝ දැන් එතකොට කොල්ලෙක්ගෙ නම්බර් එකක් ඉල්ලුවම ඌ කොලු කාරයෙක් වෙනවද බන් මාර ලොජික් නෙ උබට තියෙන්නෙ...
    ඉල්ලුවාම නෙවේ බන් විශේෂෙන් add කර ගද්දි ..හරි හරි උබනම් ඉල්ලන්නේ ඉතින් මනුස්ස කමට කියමුකෝ :baffled::D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    thama 3 denai imo eke inneth;)
    ඉමෝ දාගන්න හිතෙන් නෑ බන් .ඕක වීඩියෝ කෝල් ගන්න අයට නේද වැදගත් ..මට ඉන්න කෙල්ලොන්ට වීඩියෝ කෝල් ගත්තොත් උන් මැරෙයි එහෙම නැත්තන් උන්ව දකින මට මොනා හරි වෙයි :rofl:ඒ නිසා WHATSAPPම මටනම් හොදයි :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉල්ලුවාම නෙවේ බන් විශේෂෙන් add කර ගද්දි ..හරි හරි උබනම් ඉල්ලන්නේ ඉතින් මනුස්ස කමට කියමුකෝ :baffled::D

    අනේ මන්ද බන් උබෙ ඔලුව කුරුවල් වෙලා අයිස්පැකට් කාලම... :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    බෙහෙත් ගත්තා හවස. තාම රිදෙනවා හැබැයි. උන්දුකපුච්චේ ආසාධනය වෙලාද දන්නේ නෑ :(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wena kageda ithin oyage thamai.katussige gewal langata giyama u kiwwane ane ape gedara nam enna epa kiyala.:(

    මගෙ ගෙවල් තියන තැන කව්ද දන්නෙ ඇයි දන්නෙ මොකටද දන්නෙ...දනවනන් සීනි ටිකක්වත් කාහන්....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බෙහෙත් ගත්තා හවස. තාම රිදෙනවා හැබැයි. උන්දුකපුච්චේ ආසාධනය වෙලාද දන්නේ නෑ :(:(

    අම්මෙ උබ තාම ඉන්නවද බන්...

    කන්නේ නෑ බන් ඕවා කන්න හොද නෑ :P

    ජරා වතුර වලින් හදනව ඇති ශුවර් එකටම....
    :oo::frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉමෝ දාගන්න හිතෙන් නෑ බන් .ඕක වීඩියෝ කෝල් ගන්න අයට නේද වැදගත් ..මට ඉන්න කෙල්ලොන්ට වීඩියෝ කෝල් ගත්තොත් උන් මැරෙයි එහෙම නැත්තන් උන්ව දකින මට මොනා හරි වෙයි :rofl:ඒ නිසා WHATSAPPම මටනම් හොදයි :D
    normal chat awlak na
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar37620_1.gif