~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගිණි අඟුරු ගොඩේ පිච්චෙන රතු මස් සුවඳට
    සැර බෝතල් වල කට ගැටෙනා කිරි කිරි සද්දෙට
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
    අපි එළිවෙනකම් බජව් දැම්මා හිතේ හිතේ ජොලියට

    ලන්තෑරුම් පත්තු කරන් වෙරළ අද්දර
    විඳ ගනිමින් රළු සීතල රැයක සුන්දර
    විඳගන්නට සැනසුම මුලු ලොවක් නිදිකල
    ලොව පරසිඳු වැල්ල මේක කළුවාමෝදර
    Rep 12++
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගුඩ් මෝනින්ග්


    Good morning


    avatar182056_21.gif