අලුත් මැෂින් වල ගහන්න බහැ support කරන්නෙ නෑ ස්ටක් වෙනව..
Mage lap eka windows 7 ban
Gahanna puluwan
ඕකයි hitman එකයි තමයි ඉස්සර පට්ට ගැහුවෙ..
vcop ඒකයි තව.. house of the dead එකයි..
![]()
Oka apu kale mage laga com ekakwath thibbe na. cousin aiya kenekge machine eke play kale. 
Oka apu kale mage laga com ekakwath thibbe na. cousin aiya kenekge machine eke play kale.
![]()

7 උනාට වැඩක් නෑ ගහන්න බෑ..
අලුත් මැෂින් වල ගහන්න බහැ support කරන්නෙ නෑ ස්ටක් වෙනව..

මාත් 7 දන් ඉන්නේ
හැබැයි මගේ ප්ක එක dx 10 hardware තියෙන්නේ
අලුත් ජෙනරේෂන් ප්‍රොසෙසර් සපෝර්ට් නැතුව ඇති

PC එන්න ඕනේ බන්හෙනයා;22853577 said:හල් කිරීම ඔහොම්ම තියහන් පුතේ...![]()
ඕක ඉස්සර ගහද්දී target එක පෙන්නන්නේ නැතිව ගිහින් අන්තිමට මොනිටරේ target එක වෙනුවට ස්ටිකරයක් ගහන් ඉවර කරේ![]()
settings වැල තියෙනවද කොහෙද හදන්න
IGI-2 එකේනම්
මටත් එහෙම වුනා
අන්තිමට silenced පිස්ටල් එකෙන් තියල තියල උන්ඩ යන පාර හොයාගෙන එහෙම තිබ්බේ පල්වෙනි මිෂන් එක ඉවරකරන්න
මාත් 7 දන් ඉන්නේ
හැබැයි මගේ පක එක dx 10 hardware තියෙන්නේ
අලුත් ජෙනරේෂන් ප්‍රොසෙසර් සපෝර්ට් නැතුව ඇති