~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    whatsapp වලින් එව්වේ. කලබලේට සිලෙකට් වෙලා එවෙන්න ඇති. උන් කොහොමත් වනචරයි බන්. ඒකිගේ ඉස්කෝලේ තමා අර ටෙස්ට් ටියුබ් එකක් ගහගෙන ඇතුලේ පුපුරලා හෙන සීන් එකක් ගියේ :lol:

    :lol::lol::lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    whatsapp වලින් එව්වේ. කලබලේට සිලෙකට් වෙලා එවෙන්න ඇති. උන් කොහොමත් වනචරයි බන්. ඒකිගේ ඉස්කෝලේ තමා අර ටෙස්ට් ටියුබ් එකක් ගහගෙන ඇතුලේ පුපුරලා හෙන සීන් එකක් ගියේ :lol:

    :oo::rofl: එහෙම කේස් එකක් මම දන්නේත් නෑ :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය කියන්නේ මගෙ ත්‍රෙඩ් එකක් ගැන නෙවෙයි බන්...
    ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ්වල අපි කතාකරලා තියෙනවා...
    අර මජ්ජන් උයන වගේ සීරිස් ඉස්සර තිබ්බා... මැකුවනේ... මටත් ආසයි ඒ දවස්වල මම කොහොමද කියලා බලන්න 😜

    ඒව ගැන නෙමේ මාත් කීවෙ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hari hari man giya...man balan inne oyalage sathutu samichiya hemadama..enne nehe mama medata mokda balan inna eka hondai ita wada..issara..ekiyanne elakiri eke lassana sundara kale wage den thiyenawa elakiri eka...oyala wagema mamath mage yaluwoth hitiya oyala wagema..chat karagena flirt karagena patta fun eke..

    api den nakiy ne..api balala sathutu wenawa..ane hondai...kattiya fun eke innawane issara api hitiya wage kiyala...

    meke kelekuta inna denne nethi para heththak hitiya..kawiyak poem ekka dala nidahase inna dunne nehe kellekuta meke..kunuharapen bena bena..chater kara...

    eth den hondai..eka ehema wenna honda set ekak inna oni...oyala wage...harima sathutu dakinna...mamath thawa godaaaak aya issara hitiya wage sathutin innawa oyala den...man balanawa me thread eka hemadama...:)

    sathutin inna...ekata inna...mokekhari gon nambek hitiyoth hemamoma ekathu wela uwa pannala danna..:yes: mokada kochchara fit eke hitiyath asarana unu welawakata nethnam wedak nehe....enisa fit eka sathutedith asarana unu welawedith thiyagena hitiyanam...oya keyboard eka pitipasse indan tease karana p**nna h** thalala naguta akulagena yai..:)

    :baffled:
     
    • Like
    Reactions: Garrus

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    මොකද්ද බන් ඔය හොර කෝස් එක කියක් ගන්නවද බන් :confused:


    ජනාදිපති හොර කොමිසමේ හොර කෝස් එක. 11ක් ගියා දෙමලයි ඉන්ග්රිසියි. නො මනි.නො සෙටිෆිකෙට් :lol:
     

    chootyputha1

    Well-known member
  • වෙනදා වගේම ඔෆිස් යනවා බන්

    නෑ මං කිව්වෙ, හෙට ඉතිං ජාතික අපරාධ සිද්ධ වෙන දවසනෙ, කටේ කිරි සුවදවත් නොගිය උන් හෙට room ගානෙ තමන්ගෙ, තමුන්ගෙ දෙමව්පියන්ගෙ ආත්මෙම නැති කරගන්න දවසනෙ, ඒකයි
     
    • Like
    Reactions: lpwicrama

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    මොකද්ද ඒ සීන් එක:oo:


    ප්රොවුත්ති වලටත් ගියා. විබාගේ දවසේ පේපර් බෙදපු සර් කාරයා පොලිසියෙන් අල්ලන් යනවා :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ මං කිව්වෙ, හෙට ඉතිං ජාතික අපරාධ සිද්ධ වෙන දවසනෙ, කටේ කිරි සුවදවත් නොගිය උන් හෙට room ගානෙ තමන්ගෙ, තමුන්ගෙ දෙමව්පියන්ගෙ ආත්මෙම නැති කරගන්න දවසනෙ, ඒකයි


    මොන පිස්සුද බන් අනේ මුන් වැලන්ටයින් ඩේ එක එනකන්ම බලන් ඉන්නවනෙ ඕක කරන්ඩ... :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ජනාදිපති හොර කොමිසමේ හොර කෝස් එක. 11ක් ගියා දෙමලයි ඉන්ග්රිසියි. නො මනි.නො සෙටිෆිකෙට් :lol:



    අපිත් එනවනේ බන් කිව්වනම් :dull: දෙමලයි ඉංගිරිසි කොන්ජම් කොන්ජ්ම් පුළුවන් :nerd::nerd: