~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
A4MXrkq.jpg

ඇයි ෆොටො එක මැදින් තියෙන්නෙ...:confused::confused:සාමාන්‍යයෙන් මැසෙජ් පටන් ගන්න තැන නෙ තියෙන්නෙ...අනික ටයිම් ගැප් එකක් නැතිව ඇයි මැදින් ෆොටො එක:dull::dull:
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    වැරදිලා තමා. අම්මෝ එකී මාර ගේමක් දුන්නේ නොන්ඩියෙන් ගැලවෙන්න. යාලුවෙක් එවලා සේව් උන ඒවලු.:lol: ඒකිගේ නෙමේලු. ඊයාලු :rofl: දැන් මගේ මූන බලන්නත් බැරිලු.හොර කෝස් එකට එන්නේ නෑල්ලු ලජ්ජා නිසා. :lol:

    ඒත් ෆොටෝ එකක් යවන්න ස්ටෙප් තුනක් විතර යනවනේ.. attach කරන එක ඔබල පින්තුර සිලෙක්ට් කරලා සෙන්ඩ් බොත්තම ඔබලා... :baffled:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමගේ ඒ සාඩම්බර ත්‍රෙඩ් අතීතෙ:baffled:

    ඔය කියන්නේ මගෙ ත්‍රෙඩ් එකක් ගැන නෙවෙයි බන්...
    ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ්වල අපි කතාකරලා තියෙනවා...
    අර මජ්ජන් උයන වගේ සීරිස් ඉස්සර තිබ්බා... මැකුවනේ... මටත් ආසයි ඒ දවස්වල මම කොහොමද කියලා බලන්න 😜
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය කියන්නේ මගෙ ත්‍රෙඩ් එකක් ගැන නෙවෙයි බන්...
    ඉස්සර තිබ්බ චැට් ත්‍රෙඩ්වල අපි කතාකරලා තියෙනවා...
    අර මජ්ජන් උයන වගේ සීරිස් ඉස්සර තිබ්බා... මැකුවනේ... මටත් ආසයි ඒ දවස්වල මම කොහොමද කියලා බලන්න 😜

    මජ්ජන් උයන:baffled::baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    ඒත් ෆොටෝ එකක් යවන්න ස්ටෙප් තුනක් විතර යනවනේ.. attach කරන එක ඔබල පින්තුර සිලෙක්ට් කරලා සෙන්ඩ් බොත්තම ඔබලා... :baffled:

    whatsapp වලින් එව්වේ. කලබලේට සිලෙකට් වෙලා එවෙන්න ඇති. උන් කොහොමත් වනචරයි බන්. ඒකිගේ ඉස්කෝලේ තමා අර ටෙස්ට් ටියුබ් එකක් ගහගෙන ඇතුලේ පුපුරලා හෙන සීන් එකක් ගියේ :lol: