අර දම් පාට කටුස්සෙක් ඇවිත් හිටියේ ඌ එහෙම තීන්ත බෝතලේට වැටිච්ච එකෙක් මම හිතන්නේ![]()
kattiya kiwwe nam ube 2nd wifege putha kiyalaඅර දම් පාට කටුස්සෙක් ඇවිත් හිටියේ ඌ එහෙම තීන්ත බෝතලේට වැටිච්ච එකෙක් මම හිතන්නේ![]()
kattiya kiwwe nam ube 2nd wifege putha kiyalaබෙල්ල කඩාගන්න එපා මට පොලිසි ගානේ යන්න වේවිපට්ට ආතල් දෙන්න බං උඹ ..
හිනා ගිහින් බෙල්ල කරගැටේකුත් කැඩුනා..![]()
සිතින් පතා ඉන්නම්
කුලුදුල් පෙම් පැතුමන්
ඉතින් සිනා සෙන්නම්
ඔබගෙ රූ මවමින්.....
Dothin dothai,
jeewen jeewei
Jaya mangala
handa dei
Kuru ku, kuru
ku, kuru ku
kuru ku, kuru
ku, kuru ku
Kuru ku
Lokema suwandai
, e pem suwandai
Man gala mal
pibidei
Kuru ku, kuru
ku, kuru ku
kuru ku, kuru
ku, kuru ku
Kuru ku
Gedara hitiya
ඔබ යනෙනා තැන මා ගත යනමුත්
ඔබ නැහැ එය තැකුවේ
ඉතින් කියන් ලහ මාහට නැති මුත්
කාටද ඔබේ සෙනේ
මාහට නැති මුත් ඔබගේ සෙනෙහස
මාහද දිනූ ලදේ
සිනා සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ....
ukussa,katussawa pannana a sonduru awasthawe durlabha photo ekak
උකුස්සව ෂේප් කරගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් ubaඕවා දාන්න එපා මනුස්සයෝ මම කොහොමද රෙද්දක් ඇඳගෙන මේකේ ඉන්නේඋකුස්සව ෂේප් කරගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්

ඕවා දාන්න එපා මනුස්සයෝ මම කොහොමද රෙද්දක් ඇඳගෙන මේකේ ඉන්නේඋකුස්සව ෂේප් කරගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්

රෙදි නෑ යන්තන් අමුඩ කෑල්ලක් ඇඳගෙන ඉන්නවා අර බවලත් උදවිය ඉන්න නිසා මුන් ඒකත් නැතිකරන්න හදන්නේ
උබ රෙද්දක් ඇදන්ද ඉන්නෙ?
රෙදි නෑ යන්තන් අමුඩ කෑල්ලක් ඇඳගෙන ඉන්නවා අර බවලත් උදවිය ඉන්න නිසා මුන් ඒකත් නැතිකරන්න හදන්නේ![]()
ethakota anith photo eka leak kara nam ubata inna hambenneth na