~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රෙදි නෑ යන්තන් අමුඩ කෑල්ලක් ඇඳගෙන ඉන්නවා අර බවලත් උදවිය ඉන්න නිසා මුන් ඒකත් නැතිකරන්න හදන්නේ :no:

මොන මගුලක් හරි කමක් නෑ සොකඩෙ වහන් ඉන්නවනන් එච්චරයි, වන වන ඉන් නැතුව....
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    සිංහල සින්දු අහන්නේ කවුද? බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා.මල් සින්දුවක් තමා. එත් බස් වල යන ඒවා දන්නවනේ. අඩන එකක් නෙමේ.බෑන්ඩ් එකක් ලයිව් ස්ටේජ් කියන එකක් :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා. මල් සින්දුවක් උනාට අඩන්නේ නෑ. බෑන්ඩ් එකක් ලයිව් ස්ටේජ් කියන එකක්. සින්දුවේ පොඩි කෑල්ලක් විතරයි ඔලුවට ගියේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල සින්දු අහන්නේ කවුද? බස් එකේ යනකොට සින්දුවක් ඇහුනා.මල් සින්දුවක් තමා. එත් බස් වල යන ඒවා දන්නවනේ. අඩන එකක් නෙමේ.බෑන්ඩ් එකක් ලයිව් ස්ටේජ් කියන එකක් :)
    ටකර ටකර බුම් බුම් සින්දුවක්ද :P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere

    කියහං බලන්න කියලා :P

    ඔබ දුන්නු වේදනාව දන්නේ/මං විදපු වේදනාව දන්නේ.......................................(තප්පර 3-4 පස්සේ)අහිංසක කොල්ලෝ විතරමයි.....:D

    අර "අහිංසක කොල්ලෝ විතරමයි කෑල්ල" වෙනුවට අහසේ ඉන්න දෙයියෝ විතරමයි වෙන්නත් පුළුවන්. එත් ඌ කියන්නේ කොල්ලෝ විතරමයි කියලා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    පල යන්න පොඩි එකා පන්ති ඇරිල එන ගමං බොරුවට comment කරනව වැඩ ඇරිල එන මහ එකෙක් වගේ :angry: ඔහොම බොරු කිව්වොත් නං ඔයාට සිස්සත්තෙ පාස් වෙන්න හම්බවෙන්නෑ :no:

    Mama sissatte pail loku aiye :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere

    ඔබ දුන්නු වේදනාව දන්නේ/මං විදපු වේදනාව දන්නේ.......................................(තප්පර 3-4 පස්සේ)අහිංසක කොල්ලෝ විතරමයි.....:D

    අර "අහිංසක කොල්ලෝ විතරමයි කෑල්ල" වෙනුවට අහසේ ඉන්න දෙයියෝ විතරමයි වෙන්නත් පුළුවන්. එත් ඌ කියන්නේ කොල්ලෝ විතරමයි කියලා

    බම්ප්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔබ දුන්නු වේදනාව දන්නේ/මං විදපු වේදනාව දන්නේ.......................................(තප්පර 3-4 පස්සේ)අහිංසක කොල්ලෝ විතරමයි.....:D

    අර "අහිංසක කොල්ලෝ විතරමයි කෑල්ල" වෙනුවට අහසේ ඉන්න දෙයියෝ විතරමයි වෙන්නත් පුළුවන්. එත් ඌ කියන්නේ කොල්ලෝ විතරමයි කියලා

    Mage Sweety Kella Thabili Gediya

    parana ekakda aluth ekak wageda
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔබ දුන්නු වේදනාව දන්නේ/මං විදපු වේදනාව දන්නේ.......................................(තප්පර 3-4 පස්සේ)අහිංසක කොල්ලෝ විතරමයි.....:D

    අර "අහිංසක කොල්ලෝ විතරමයි කෑල්ල" වෙනුවට අහසේ ඉන්න දෙයියෝ විතරමයි වෙන්නත් පුළුවන්. එත් ඌ කියන්නේ කොල්ලෝ විතරමයි කියලා

    සිංදුවේ අදහස කියන්න බලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා දිහයි බලන් හිටියේ ඇස් දෙක නොහෙලා මෙතෙක් වෙලා.. ලඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හොඟක් වෙනස් වෙලා... :no: