~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    watina discussion ekak.e unata gedara inna dawaset patta wada.dan ice packet karanawa :( padam karagannawat welawak set wen na :(

    ඇත්තටම මටනම් උපදෙස් දෙන්න තරම් වයසක් නෑ.. එත් මම පලවෙනි ජොබ් එකෙන් අයින් වෙන්න සති දෙකකට විතර කලින් ඉඳල හැමතිස්සෙම කරේ හිතට ආස දේ.. :baffled: සමහර ඒවා වැරදිලා තියෙනවා සමහර දේවල් හරි ගිහිල්ලා තියෙනවා සමහර දේවල් වල ප්‍රයෝජන තියෙනවා සමහර දේවල් නිකම් වතුරේ දැම්ම වගේ.. ඒත් පසුතැවීමක් නෑ හිතට ආස දේ කරපු නිසා :cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere
    :shocked:නම්කි බබාගෙ අයිස්ක්‍රීම්ද:love:

    latest

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඇත්තටම මටනම් උපදෙස් දෙන්න තරම් වයසක් නෑ.. එත් මම පලවෙනි ජොබ් එකෙන් අයින් වෙන්න සති දෙකකට විතර කලින් ඉඳල හැමතිස්සෙම කරේ හිතට ආස දේ.. :baffled: සමහර ඒවා වැරදිලා තියෙනවා සමහර දේවල් හරි ගිහිල්ලා තියෙනවා සමහර දේවල් වල ප්‍රයෝජන තියෙනවා සමහර දේවල් නිකම් වතුරේ දැම්ම වගේ.. ඒත් පසුතැවීමක් නෑ හිතට ආස දේ කරපු නිසා :cool:
    mamath job eke asawa iwara una gaman resign una
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dialog 4g home broadband වල ඩේට ඉවර වුනාම ස්ලෝ වෙනවනෙ. ඒට් ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන්නෙ . ඒවට කැපෙන ඩේට වලට සල්ලි ගන්නවද:confused:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Dialog 4g home broadband වල ඩේට ඉවර වුනාම ස්ලෝ වෙනවනෙ. ඒට් ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන්නෙ . ඒවට කැපෙන ඩේට වලට සල්ලි ගන්නවද:confused:

    එස් එල් ටි වලනම් නෑ.. අන්ලිමිටඩ් කියල තියෙන්නේ හැබැයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එස් එල් ටි වලනම් නෑ.. අන්ලිමිටඩ් කියල තියෙන්නේ හැබැයි

    ඔව්.

    ඒත් මේ එකෙක් කියනවා උගේ ඩේට වලට ගානක් ගියා කියලා. මන් හිතන්නෙ නෑ අපේ එකෙත් කලින් එහෙම වුනා කියල 64KBps වගේ එනවා. 0.5mbps
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව්.

    ඒත් මේ එකෙක් කියනවා උගේ ඩේට වලට ගානක් ගියා කියලා. මන් හිතන්නෙ නෑ අපේ එකෙත් කලින් එහෙම වුනා කියල 64KBps වගේ එනවා. 0.5mbps

    :baffled: කපන නැතුව ඇති :yes: ඔය ස්පීඩ් එකට කැපුවත් රුපියල් 20ක් 30ක් යයි මාසෙට
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere
    මුල්ම කාලේ ඩයලොග් එකේ ඩේටා ඉවර උනාම ස්පීඩ් එක 128kbps. ඒ කාලේ cod4 ගැහුවා කිසි අව්ලක් නැතුව. දැන් 64kbps නිසා කිරිය පැත්තේ විතරයි යන්න පුළුවන්. fb lite,vbr,whtsp, mesngr ශේප්. cod උනත් අඩු පින්ග් වල ශේප් :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුල්ම කාලේ ඩයලොග් එකේ ඩේටා ඉවර උනාම ස්පීඩ් එක 128kbps. ඒ කාලේ cod4 ගැහුවා කිසි අව්ලක් නැතුව. දැන් 64kbps නිසා කිරිය පැත්තේ විතරයි යන්න පුළුවන්. fb lite,vbr,whtsp, mesngr ශේප්. cod උනත් අඩු පින්ග් වල ශේප් :rofl:

    මේකෙන් ඉන්ස්ටග්‍රැම් යන්ඩත් පුලුවන්:baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මුල්ම කාලේ ඩයලොග් එකේ ඩේටා ඉවර උනාම ස්පීඩ් එක 128kbps. ඒ කාලේ cod4 ගැහුවා කිසි අව්ලක් නැතුව. දැන් 64kbps නිසා කිරිය පැත්තේ විතරයි යන්න පුළුවන්. fb lite,vbr,whtsp, mesngr ශේප්. cod උනත් අඩු පින්ග් වල ශේප් :rofl:

    IGN?
     
    • Like
    Reactions: lpwicrama

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Dialog 4g home broadband වල ඩේට ඉවර වුනාම ස්ලෝ වෙනවනෙ. ඒට් ඉන්ටර්නෙට් යන්ඩ පුලුවන්නෙ . ඒවට කැපෙන ඩේට වලට සල්ලි ගන්නවද:confused:

    නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙමත් සීන් එකක්ද. ඇයි ඒ . එතකොට ඉන්ජිනොයර් කෙනෙක්ට එහෙම ර්ජයේ එකක කාලෙක ඉදලා අයින් වෙලා තව අවුරුදු ගානකට පස්සෙ ආය එකකට යන්ඩ බැරිද රජයේ

    බෑ ඉතින් ඒත් රජයේ නිලධාරියෙක්නේ...
    ඉල්ලා අස් නොවී නිවාඩු දාලා ගිහිල්ලා නිවාඩු ඉවර උනාම නෑවිත් කාලෙකට පස්සේ (රට ජොබ් කරලා ) ලන්කාවට ඇවිත් රජයේ ජොබ් එකට ආපු ඉන්ජිනියර්ස්ලා ඉන්නවා... ඒවා ඉතින් ඉන්ජ් වගේ වේකන්සි ගොඩක් තියෙන සර්විස් වලට විතරයි.