~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
muspenthu rajaya awurudu 3ta parak gazzet karanne.anna ekai awula :( me para nolabunot stable wenna tawa 3yrs balan inna wenawa :(

විකාර එපා...මොකද ටියුශන් කියන්නෙ නරක ජොබ් එකක් නෙමෙයි.මගෙ අකවුන්ට් සර් ට රජයෙ රැකියාවක් ලැබෙන කොට එයාට එ පඩිය මදි උනා වාහනෙට තෙල් ගහන්න...
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑනියක් කැන්දත් එන්නත් අවුරුදු 3ක් පහු වෙනව:rofl:

    ඔය ජොබ් එකෙන් තව මාස කිපෙකින් අයින් වෙන්ඩ පුලුවන්නම් and ඕකෙ වැඩොය වැඩ නැතිව ඒවට අවුලක් වෙන්නෙ නැතිව ටියුශනුත් කරන් යන්ඩ පුලුවන්නම් අවුලක් නෑ
    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    oka ehema ganna baneda. danna kauruth neddaaa

    වගු දාන්න බෑ මම දන්නා විදිහටනම්.... ඒකට වෙනම සෙක්ෂන් එකක් කඩල ප්‍රශ්නේ හොඳ විස්තරාත්මකව අහලා වෙන වෙනම ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට තමයි උත්තරේ ගන්න වෙන්නේ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

    එහෙම සීන් එකක් තියෙනවානම් තව හිතන්න වෙනවා. ක්ලාස් හරියට කරන්න පුලුවනනම් ඔය ඔක්කොම පරාදයි
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

    puluwam goverment ekakin goverment ekakata yaddi inna thenin release karanna vitharai oni. man masen ain una aluth ekakata.
     
    • Like
    Reactions: sunerudx

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

    එක තමා මාත් කියන්නෙ මගෙ යාලුවෙක් ඉන්නවා ගෙවල් මල්වානෙ..එත් වැඩ කොට්ටේ...ඉතින් ඇරොටත් එ වගෙ ඇත හම්බුනොත් ටියුශන් වැඩෙ අත අරින්න වෙනවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම සීන් එකක් තියෙනවානම් තව හිතන්න වෙනවා. ක්ලාස් හරියට කරන්න පුලුවනනම් ඔය ඔක්කොම පරාදයි
    මුගෙ ඔලුවට ස්තීර ජොබක් ඕනේ හිතිලනේ...
    මුගෙ හිතෙන් ඕක යැව්වත් වැඩක් නෑ රටේ හුගක් කෙල්ලොන්ගේ අම්මා තාත්තලාව බ්‍රේන් වොශ් කරන්න බෑනේ...ලන්කාවේ ආර්ථික තත්වේ හැටියට ස්තීර ආදායමක් එන දෙයකුත් තියෙන්න වෙනවා මධ්‍යම පාන්තික ලෙවල් එකේ මේන්ටේන් වෙලා ඉන්න...
    ගොඩාක් උඩ ලැඩර් යන අය රිස්ක් අරන් සාර්තක වෙයි. රිස්ක් එක අරන් අසාර්තක වෙලා තුන්වෙනිපන්තියට වැටෙයි...

    දැනටමත් ෆස්ට් ක්ලාස් නොවන අයගේ ස්තීර ආදායම් ලබන ජොබක් ගැන හිතනවා දෙමව්පියෝ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මුගෙ ඔලුවට ස්තීර ජොබක් ඕනේ හිතිලනේ...
    මුගෙ හිතෙන් ඕක යැව්වත් වැඩක් නෑ රටේ හුගක් කෙල්ලොන්ගේ අම්මා තාත්තලාව බ්‍රේන් වොශ් කරන්න බෑනේ...ලන්කාවේ ආර්ථික තත්වේ හැටියට ස්තීර ආදායමක් එන දෙයකුත් තියෙන්න වෙනවා මධ්‍යම පාන්තික ලෙවල් එකේ මේන්ටේන් වෙලා ඉන්න...
    ගොඩාක් උඩ ලැඩර් යන අය රිස්ක් අරන් සාර්තක වෙයි. රිස්ක් එක අරන් අසාර්තක වෙලා තුන්වෙනිපන්තියට වැටෙයි...

    දැනටමත් ෆස්ට් ක්ලාස් නොවන අයගේ ස්තීර ආදායම් ලබන ජොබක් ගැන හිතනවා දෙමව්පියෝ

    ඔව්, මුගෙ ලව් එක නැතිවෙන තරමට ඒ අදහස මුගේ ඔලුවෙ තිබ්බා. ස්තීර, රජයේ කියන එක නිසා ලන්කාවෙ සෑහෙන තරුණ ස්‍රමය නාස්තිවෙලා. මූ දැන් ක්ලාස් කරන නිසා අවුල් වෙලා අර මොලේ මුල් බැහැගෙන හිටපු අදහස
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්, මුගෙ ලව් එක නැතිවෙන තරමට ඒ අදහස මුගේ ඔලුවෙ තිබ්බා. ස්තීර, රජයේ කියන එක නිසා ලන්කාවෙ සෑහෙන තරුණ ස්‍රමය නාස්තිවෙලා. මූ දැන් ක්ලාස් කරන නිසා අවුල් වෙලා අර මොලේ මුල් බැහැගෙන හිටපු අදහස

    නැහැ... මම හිතන්නේ රජයේ රැකියා කරන කියලා හොයන පරම්පරාව ඩයින්ග්... ඒ ඒ කාලේ රැල්ලනේ... දැන් එහෙම රජයේ ජොබ් කරන අය නෙවෙයි හොයන්නේ.. ස්තීර ආදායම සහ අධ්‍යාපන තත්වය...
    සල්ලි තිබ්බා කියලා වත් අමාරුවෙන් හම්බ කරලා පට්ට ව්‍යවසායකයා කියනවට වඩා අහවල කොම්පැනියේ අහවල ජොබ කරන්නේ කියන අයට කැමති අය දැන් ඉන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අස්ථිර ජිවිතේ ස්ථිර ජොබ් සෙවීම :lol::lol::lol::lol:

    ආදායම ස්ටේබල් වීම ඉතා වැදගත් ලන්කාවේ ඉන්නවනම් කාම්ව...
    අයිටී කලත් හම්බ කරලා ආයෝජනය කරන්න ඕනේ යම් ප්‍රමාණයක් බැකප් විදියට... ස්ථීර ජොබ් කියලා ජාතියක් නෑ... හැබැයි ආදායම මාසයක් නැති උනාම නන්නත්තාර නොවන්න යම් ස්ටේබල් ගතියක් තියාගන්න ඕනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රජයෙන් අයින් වෙලා ආයෙ රජයේ ජොබකට එන්න පුලුවන් කමක් නෑ කියලා තියෙනවලු. තියරියට අනූව බෑලු හැබැයි දේශපාලනේ හරි කරප්ටඩ් නිලධාරීන් ඉන්න නිසා අවුලක් නැතිලු සමහර වෙලාවට. ඇරෝට කොහේ හම්බෙයිද දන්නෑ නේ.

    එහෙමත් සීන් එකක්ද. ඇයි ඒ . එතකොට ඉන්ජිනොයර් කෙනෙක්ට එහෙම ර්ජයේ එකක කාලෙක ඉදලා අයින් වෙලා තව අවුරුදු ගානකට පස්සෙ ආය එකකට යන්ඩ බැරිද රජයේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere
    :baffled: මුන් ලංකාවේ නීති තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් එක එක්කෙනාට වස දී ගන්නවා

    අපෝ ඉරිසියාවේ පැලෙනවා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ආදායම ස්ටේබල් වීම ඉතා වැදගත් ලන්කාවේ ඉන්නවනම් කාම්ව...
    අයිටී කලත් හම්බ කරලා ආයෝජනය කරන්න ඕනේ යම් ප්‍රමාණයක් බැකප් විදියට... ස්ථීර ජොබ් කියලා ජාතියක් නෑ... හැබැයි ආදායම මාසයක් නැති උනාම නන්නත්තාර නොවන්න යම් ස්ටේබල් ගතියක් තියාගන්න ඕනේ

    එක එක්‌ එක්‌ පුද්ගලයා මත පදනම් වෙනවා :D