~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ගෙ කතා සත්තුන්ට මොකටද...ඔන්න ඔහෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න;);):P:P
    ඔව් ඔව් දෙන දේ කාල පින් පෙට්ටිය දිහා බලාගෙන තමා ඉන්නේ :yes:
     
    • Like
    Reactions: lpwicrama

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අනේ එපා ඇයි මේ අහිංසක මට එහෙම කරන්නේ :no: පහුගිය කාලේ හොඳටම කැපුනා දේසපාලන ත්‍රෙඩ් වල රිංගල ඒ නිසා ඕනේ නෑ අනේ මම අහිංසකයි
    හා හා , නාඩා ඉන්න. මම එපා කියන්නම්
     
    • Like
    Reactions: The_Killer

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනවද මේ මිනිස්සු මේ කියවන්නේ අම්මප පිස්සුද මුන්ට :baffled:


    මිනිස්සුන්ගෙ කතා සත්තුන්ට මොකටද...ඔන්න ඔහෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෞල්මේට්ස් ලා :yes:

    avatar565509_1.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමා කිව්වේ ඊයේ හරි පෙරේදා හරි මට දීලා තිබ්බා :dull:

    ආ අනිත් එක තමා දවසක් ම ඉන්න ඔනි නැ....හවස් වෙනකොට වගෙ දෙන්න පුලුවන් අයේ..හැබැයි එක හරියටම ශුවර් නැ..අද බලන්න ඔනි...:dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ අනිත් එක තමා දවසක් ම ඉන්න ඔනි නැ....හවස් වෙනකොට වගෙ දෙන්න පුලුවන් අයේ..හැබැයි එක හරියටම ශුවර් නැ..අද බලන්න ඔනි...:dull:

    :dull: හරි ඉතින් මම ඕනෙමයි කිව්වේ නෑනේ
     
    • Like
    Reactions: The_Killer

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,505
    113
    ආ අනිත් එක තමා දවසක් ම ඉන්න ඔනි නැ....හවස් වෙනකොට වගෙ දෙන්න පුලුවන් අයේ..හැබැයි එක හරියටම ශුවර් නැ..අද බලන්න ඔනි...:dull:

    garusta denawa nam matath ona