~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    පෙම් සිහිනේඒඒඑර්ර්ර්ර් සිත සැනසූ සේයාවී
    උබ complain කරපන් බන්, පලයන් පොලිසි. ඔහොම නවක්වදය දෙනන එපා කියපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ complain කරපන් බන්, පලයන් පොලිසි. ඔහොම නවක්වදය දෙනන එපා කියපන්

    නිදාගන්න මට බෑ බෑ බෑ මට නිදන්න බෑ
    සිත එක්තැන් කල නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පළවෙනි අවස්ථාවේ පිළිතුර වශයෙන් lpwicrama සැපයූ
    කෝමා පැතූ ආදරේ... තෝරා ගන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න දෙවෙනි අවස්ථාව...

    කෙට්ටු නංගි කෙනෙක්ට ලව් කරන සිංදුවක්...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මගේ පුටුවේ කුෂන් එක බැහැලානේ. වාඩිවෙන්න අමාරුයි. මේකට මොකද්ද කරන්න පුළුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ පුටුවේ කුෂන් එක බැහැලානේ. වාඩිවෙන්න අමාරුයි. මේකට මොකද්ද කරන්න පුළුවන්

    පොටෝ එකක් දකින්නෙ නැතුව විසදුමක් දෙන්න අමාරුයි..
    කුෂන් කරගනින්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ පුටුවේ කුෂන් එක බැහැලානේ. වාඩිවෙන්න අමාරුයි. මේකට මොකද්ද කරන්න පුළුවන්
    උඹේ පස්ස බර වැඩියි ඒකයි ඔය :yes: පුපට ව්‍යායාම කරලා බර අඩු කරගනින් :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    පොටෝ එකක් දකින්නෙ නැතුව විසදුමක් දෙන්න අමාරුයි..
    කුෂන් කරගනින්..

    උඹේ පස්ස බර වැඩියි ඒකයි ඔය :yes: පුපට ව්‍යායාම කරලා බර අඩු කරගනින් :yes:

    කැරකෙන පුටුවක් තියෙන්න. කොට්ටයක් වත් තියාගන්න වෙයිද දන්නෑ. බරේ ප්‍රශ්නයක් වෙන්න බෑ. වාදී උනාම ෂොක් එක වගේ වැඩ කරන්නේ
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඇරෝ11, ඇරෝ12, ඇරෝ13, උකුස්සා, උකුස්සා 2, උකුස්සා 3, උකුස්සා 4, උකුස්සා 5, උකුස්සා 6, උකුස්සා 7, උකුස්සා 8, කටුස්, කුමාර456, ගෝමරී, නකුටු කටුස්, මේක මට., awj, flèche, gtrz, gtrz is here, king, lpwicrama, meka mage (gtrz), ~~සංවාද මන්ඩප~~, ~~සාංවාද මන්ඩප~~
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0

    කැරකෙන පුටුවක් තියෙන්න. කොට්ටයක් වත් තියාගන්න වෙයිද දන්නෑ. බරේ ප්‍රශ්නයක් වෙන්න බෑ. වාදී උනාම ෂොක් එක වගේ වැඩ කරන්නේ

    math ganna innec chair ekak.
    highback chair ekak ganna ona
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    :sorry::sorry::sorry: රෝගී තත්ත්වයක්නෙ.. :baffled:

    අසාධාරණයි

    Originally Posted by Kumara456
    මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය

    ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?

    එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.