~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කොමල ලියා බොළඳ ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා
    සියුමැලියා සිකුරුලියා

    ගත සීතල පහස ලබා
    ළැම රන්වන් සුවඳ සොබා
    නිමවෙයි රොන් ලැබුව මෙමා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරුලියා

    කොමල ලියා...

    නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
    අද ඒ නෙත කඳුළු බිඳූ
    ආදරයෙන් ඔබද හැ...

     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මගේ කුඹුරේ ඉණි වැට බිඳලා
    ලපටි ගොයම් පැල කා දමලා
    රැක සිටියෙමි වෙහෙසක් නොබලා
    අල්ලාගෙන ආවෙමි බැඳලා

    කාගෙද ගොන් වස්සා
    මගෙ කුඹුරට බැස්සා
    හොඳ ගානක් උස්සා
    පවරා දෙමී වස්සා

    කාගෙද මේ හොර වසු පැටියා
    සොයා කෙනෙක් එන තුරු සිටියා
    මගේ අලාභය මේ සැටියා
    අය කර ගෙන දෙමි හොර කොටියා

    කාගෙද ගොන් වස්සා...

    සවස් වෙලා අපෙ ගේ පැත්තේ
    කවුද බොලේ එනවා ඇත්තේ
    වැටේ කඩුල්ලෙන් අර පැත්තේ
    හඳුනන මුහුණකි මම දැක්කේ

    කාගෙද ගොන් වස්සා...

    මොකද ළඳේ මේ අරුමැක්කේ
    කලෙකින් ඔබෙ ලස්සන දැක්කේ
    අප ගැන ඇයි සැලකුම් නැත්තේ
    මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ

    කාගෙද ගොන් වස්සා...

    සිරිමල් අයියට පැණි වරකා
    ගෙදරින් ගෙන ආවෙමි ගොරකා
    සිරිමල් අයියේ මට සලකා
    දෙනවද මට මගෙ කළු හරකා

    දුන්නට පැණි වරකා
    දෙන්නම් කළු හරකා
    මා ගැන තව සලකා
    දෙනවද බහ මැණිකා
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුබ වේවිලු කඹරගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
    දත ගලවා අතේ තියා
    නුබ නටවයි ඒ ලමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    වලට වැටුනු එකා යකා
    ව‍ලටම ඇදගනු නිසකා
    වලෙන් උඩට එන්නට
    අත දෙන්නට කැමතී
    නෑදෑහිතෙක්වතෙක් නැතී
    ඒගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා //


    ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
    අප හද එක්වන්නෙත් වෙන්නවන්ට නම්
    යලි වෙන්වන්නට නම්


    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා


    පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමුවූවත් යලි සැනකෙන් වෙන්වීයයි නම්
    අප යලි තනිවේ නම්


    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    හඬන්නෙපා දැන්, ලඟින් සිටින්නම්
    සිතින් බැඳෙන්නම්, සිනාසෙන්න දැන්..
    හඬන්නෙපා දැන්, ලඟින් සිටින්නම්
    සිතින් බැඳෙන්නම්, සිනාසෙන්න දැන්..

    අප හමුවූ දිනේ රඟහලේ
    සිත බැඳුනේ ඔබේ මා කෙරේ
    අප හමුවූ දිනේ රඟහලේ
    සිත බැඳුනේ ඔබේ මා කෙරේ
    අප බිඳුනේ කෙසේ නොදැනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා //


    ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
    අප හද එක්වන්නෙත් වෙන්නවන්ට නම්
    යලි වෙන්වන්නට නම්


    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා


    පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමුවූවත් යලි සැනකෙන් වෙන්වීයයි නම්
    අප යලි තනිවේ නම්


    අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා

    http://www.elakiri.com/forum/showpost.php?p=15435079&postcount=1
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    සිත තැලුනූ නියා මා දනී
    නෙත රතු වූ නියා මා දනී
    සිත තැලුනූ නියා මා දනී
    නෙත රතු වූ නියා මා දනී
    යළි හමුවූ නියා මා දනී
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මගේ අත්සන දැකල හිනා ගිය com bank එකේ අක්කට බැලන්ස් එක දැකලා ඇඩුනා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Pq20udg.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ අත්සන දැකල හිනා ගිය com bank එකේ අක්කට බැලන්ස් එක දැකලා ඇඩුනා


    උබට කීයක්වත් දුන් නැද්ද බැලන්ස් එක දැකල, ඇඩුන විතරද? :rofl: