~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Sanda renu athi
    raka oya dasa
    sipa ganna
    awaaa.. man
    aawaaa
    Mage loke oba
    neda oba maage
    pana neda
    keewwaa.. oba
    keewaa
    Susumakwa langa
    inna nethu gaawa
    igilenna
    hemadaama mage
    lokaye
    Hurathal wee ma
    lagama thurulema
    pawasanna
    man obata hari
    aadarei……
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුලුව අතරින් හිරිපොද එනවා
    මල්පැන් වඩියක උණුහුම ලබනට
    යන්නට ඕනෑ බාර් එක වෙත
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....අහිංසක අපිවගේ කොල්ලෝ විතරමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිත් මාලිගේ කව්දෝ රඟන්නේ
    අඳුරු කුටිය කෙලෙසද එලි වන්නේ
    පාළු අඳුර කව්දෝ සිඳලන්නේ
    පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    බැටරි බහිනකන් එයාගේ විකාර සමයන්
    අහන ඉදපු මගේ කනට අනේ හොද ගණන්
    ඉරිදා උදේ පාක් ගිහින් දෙන්නා කඩපු මල්
    විසි කරාද අද කොහෙද ඔයා රත්තරන්....
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Sanda renu athi
    raka oya dasa
    sipa ganna
    awaaa.. man
    aawaaa
    Mage loke oba
    neda oba maage
    pana neda
    keewwaa.. oba
    keewaa
    Susumakwa langa
    inna nethu gaawa
    igilenna
    hemadaama mage
    lokaye
    Hurathal wee ma
    lagama thurulema
    pawasanna
    man obata hari
    aadarei……

    Katada puthii kiyanne...:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පනට වැඩිය මට ආදරේ කිව්වා
    බොරු පොරොන්දු කෝටි ගණන් දුන්නා
    අහිංසකයි වගේ මූන පෙන්නා
    දන්නෙම නෑ මාව දාලා පැන්නා

    :(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....අහිංසක කොල්ලෝ විතරමයි
    අයියෝ...............