~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....අහිංසක කොල්ලෝ විතරමයි
    අයියෝ...............
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පනට වැඩිය මට ආදරේ කිව්වා
    බොරු පොරොන්දු කෝටි ගණන් දුන්නා
    අහිංසකයි වගේ මූන පෙන්නා
    දන්නෙම නෑ මාව දාලා පැන්නා

    :(

    :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    රුවක් ඇදෙනවා කව්දෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා

    Obe inne koheda
    kiya
    Mama soyanawa
    loke pura
    Oba dawasaka
    lebena thura
    Yanawa aadare
    soya
    Sitha senasuma
    denna sada
    Thani kama
    nodenenna kiya
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....අහිංසක කොල්ලෝ විතරමයි
    අයියෝ...............


    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....ආආආආආ හාආආආආඅ.. ටකර ටකර දිස් ටක්කර ... අහිංසක කොල්ලෝ විතරමයි... ඌඌඌඌඌඌ යෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ අහා හාආආආ

    :baffled::baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....ආආආආආ හාආආආආඅ.. ටකර ටකර දිස් ටක්කර ... අහිංසක කොල්ලෝ විතරමයි... ඌඌඌඌඌඌ යෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ අහා හාආආආ

    :baffled::baffled::baffled:

    avatar510306_3.gif



    උබට විහිලු නෙහ්?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar510306_3.gif



    උබට විහිලු නෙහ්?

    නෑ ඉතින් ඔය බස්සෙකේ එහෙම යනකොට ඔහොමනෙ ඇහෙන්නේ... :sorry::sorry::sorry:

    අත උස්සල උපහාරය දෙන්න මගේ රත්තරන් යාලුවනේ...... ආආආඅ හාආආආ හුවක් ඔනෙඑඑඑඑඑඑ... :baffled::baffled::baffled::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පනට වැඩිය මට ආදරේ කිව්වා
    බොරු පොරොන්දු කෝටි ගණන් දුන්නා
    අහිංසකයි වගේ මූන පෙන්නා
    දන්නෙම නෑ මාව දාලා පැන්නා

    :(

    :sorry::sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Obe inne koheda
    kiya
    Mama soyanawa
    loke pura
    Oba dawasaka
    lebena thura
    Yanawa aadare
    soya
    Sitha senasuma
    denna sada
    Thani kama
    nodenenna kiya

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සද කිනිති නැමී
    විල් දියට එබී සොයයි සේයාව සදේ....
    ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ....