ඔව් ඉවරයි .එකක් ඉවරවෙද්දි තව එනවා ඉතින්iye wada tika iwara karagaththada?
මිණිසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ

මේ සතියට් ගෙදර යන්ඩ වෙන්නෙ නෑ. සති 3කින් ගියේ නෑ![]()
නිදි නැතිව හීන පෙන්නෙත් නැඔබ නැතුව එ හීනෙ කවුරුත් නැ