ඔබ නැතුව එ හීනෙ කවුරුත් නැ
වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
ඔබ නැතුව එ හීනෙ කවුරුත් නැ
වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
දීපන්කො බලන්න උත්තර 

තමුන්නැහේට මම ඒ දවස්වලම කිව්වනේ..![]()

රප 12++අනිත් අය යනවා. අද යන්නෙ නැත්තෙ අම්ම ගෙදර නෑ සති අන්තේ. අනික වැඩ තියෙනවා තව![]()
රප 12++
වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
මාගේ හිත අද වැලෙපෙන්නේ ඇයි?????දීපන්කො බලන්න උත්තර
![]()
අන්නේකයි.අනිත් අය යනවා. අද යන්නෙ නැත්තෙ අම්ම ගෙදර නෑ සති අන්තේ. අනික වැඩ තියෙනවා තව![]()
අන්නේකයි.
උඹ ගෙදර ගියාම වැඩක් කරන්නේ නෑ... අනික උඹට ඉක්මනින් වැඩක් කරගන්න බෑ. ළතවෙනවා ඉවර කරගන්න තරම් එක දිගට හිත රැදෙන්නේ නෑ![]()
මට ඉක්මනින්ම තේරෙන්නෙත් නෑ. සිංහලෙන් කීවනම් තේර්ව්නවා
අන්නේකයි.
උඹ ගෙදර ගියාම වැඩක් කරන්නේ නෑ... අනික උඹට ඉක්මනින් වැඩක් කරගන්න බෑ. ළතවෙනවා ඉවර කරගන්න තරම් එක දිගට හිත රැදෙන්නේ නෑ![]()

මොන මගුලක් වුනත් උබට මගුලක්ද


eeya halo monada oya dala thiyenne![]()
