~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ නැතුව එ හීනෙ කවුරුත් නැ


    වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    කඳුලක උණුහුම ඇහිදාරේ
    ඉඳුරා පවසයි ඔබ මාගේ
    ප්‍රේමාලිංගන ආල කතන්දර
    විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
     
    • Like
    Reactions: sunerudx

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    කඳුලක උණුහුම ඇහිදාරේ
    ඉඳුරා පවසයි ඔබ මාගේ
    ප්‍රේමාලිංගන ආල කතන්දර
    විඳින්න නෑ අද වැලපේ හිත මාගේ

    මාගේ හිත අද වැලෙපෙන්නේ ඇයි????? :confused: දීපන්කො බලන්න උත්තර :baffled::baffled:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
    සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
    හැමදාමත් ඉන්නම් මා
    තනිවෙලා

    කඳුලක උණුහුම ඇහිදාරේ
    ඉඳුරා පවසයි ඔබ මාගේ
    ප්‍රේමාලිංගන ආල කතන්දර
    විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
    රප 12++
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් අය යනවා. අද යන්නෙ නැත්තෙ අම්ම ගෙදර නෑ සති අන්තේ. අනික වැඩ තියෙනවා තව:eek:
    අන්නේකයි.
    උඹ ගෙදර ගියාම වැඩක් කරන්නේ නෑ... අනික උඹට ඉක්මනින් වැඩක් කරගන්න බෑ. ළතවෙනවා ඉවර කරගන්න තරම් එක දිගට හිත රැදෙන්නේ නෑ😜😜😜😜
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්නේකයි.
    උඹ ගෙදර ගියාම වැඩක් කරන්නේ නෑ... අනික උඹට ඉක්මනින් වැඩක් කරගන්න බෑ. ළතවෙනවා ඉවර කරගන්න තරම් එක දිගට හිත රැදෙන්නේ නෑ😜😜😜😜

    ගෙදර ගියාම කම්මැලී. අනික අහගන්න කෙනෙක් නෑ.
    හිත රැදෙන්නෙ නෑ තමා.එපා වෙමවනේ මේ රියල් අරව මේව එහෙම. කිරිම ප්‍රායෝගිකත්වයක් නෑ ඒවේ. නිදාගන්ඩ හිතෙන්නෙ කලින්ම:sorry: මට ඉක්මනින්ම තේරෙන්නෙත් නෑ. සිංහලෙන් කීවනම් තේර්ව්නවා:baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අන්නේකයි.
    උඹ ගෙදර ගියාම වැඩක් කරන්නේ නෑ... අනික උඹට ඉක්මනින් වැඩක් කරගන්න බෑ. ළතවෙනවා ඉවර කරගන්න තරම් එක දිගට හිත රැදෙන්නේ නෑ😜😜😜😜

    :baffled: