ලංකාවේ ඔහොම තමා බ්රෝ.. අපිට ඉතින් කොයින්ද පිටරට වැල කන්න චාන්ස් එකක්.

ලංකාවේ ඔහොම තමා බ්රෝ.. අපිට ඉතින් කොයින්ද පිටරට වැල කන්න චාන්ස් එකක්.

බල්ලොත් එක්ක අපි කතා බහක් නැහැ.. අපි රාජ වංශයේ උදවිය..![]()
අපි අඩු කුලේනෙබනින්ඩනම් බල්ලොත් එක්ක කතා කරනවා නේඅපි අඩු කුලේනෙ
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ
ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ
ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

අද පට්ට බිසී දවසක් බොල මිතුරනි...
තෙපිට කෙසේද?
කෝ අර මා ගැන නොසිතන මගේ දේවිය?
උඹේ වර්ගෙ කියපම්...
ඒ අනුව කුලේ වෙනස් කරල උඹල අපිත් එක්ක සෙට් වෙන්න ගන්නන්

අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

අද පට්ට බිසී දවසක් බොල මිතුරනි...
තෙපිට කෙසේද?
කෝ අර මා ගැන නොසිතන මගේ දේවිය?

මමත් බිසි කුමරුනි.ඔබත් මා ගැන නොසිතා සිහින් නැගනියක් පිලිබද ලතවෙන බව ආරංචි මට![]()
මමත් බිසි කුමරුනි.ඔබත් මා ගැන නොසිතා සිහින් නැගනියක් පිලිබද ලතවෙන බව ආරංචි මට![]()