~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
    උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
    හිනැහුනු තරමට ඔබගේ
    ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද පට්ට බිසී දවසක් බොල මිතුරනි...
    තෙපිට කෙසේද?
    කෝ අර මා ගැන නොසිතන මගේ දේවිය?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බනින්ඩනම් බල්ලොත් එක්ක කතා කරනවා නේ:sorry:අපි අඩු කුලේනෙ

    උඹේ වර්ගෙ කියපම්...
    ඒ අනුව කුලේ වෙනස් කරල උඹල අපිත් එක්ක සෙට් වෙන්න ගන්නන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
    උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
    හිනැහුනු තරමට ඔබගේ
    ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

    :cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
    උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
    හිනැහුනු තරමට ඔබගේ
    ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

    අශාවරී... ඔබේ නම පවා පිළිකුල් වෙලා තිබුනත් එදා..:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: lpwicrama

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ
    වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
    පහසම පමණද පැතුවේ
    මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    කොට ගවුමට සාදු කියන්
    පින්වත්තු කාමයේ
    ලස්සනයි ප්රියංකරයි
    හිනාව ඈගේ දුක් බරයි
    ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
    උබේ අඩිතාලෙට "මොණරුන්"
    එලියට එයි වගේ "හිවලුන්"
    මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
    උබ "මලක්" උන් "ඹබරුන්"
    වටකරගෙන වන සත්තු
    වැඩි හරියක් පිට රට්ටු
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ
    වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
    පහසම පමණද පැතුවේ
    මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

    :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද පට්ට බිසී දවසක් බොල මිතුරනි...
    තෙපිට කෙසේද?
    කෝ අර මා ගැන නොසිතන මගේ දේවිය?

    මමත් බිසි කුමරුනි.ඔබත් මා ගැන නොසිතා සිහින් නැගනියක් පිලිබද ලතවෙන බව ආරංචි මට:rolleyes::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් බිසි කුමරුනි.ඔබත් මා ගැන නොසිතා සිහින් නැගනියක් පිලිබද ලතවෙන බව ආරංචි මට:rolleyes::rolleyes:

    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ.
    මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
    හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
    හීන් නඟා ඇයි ගේ මුල්ලේ