Meka Jr. Super star ( sirase) eke podi un dennek kiwwa lassanata.![]()
මම මේ ගෑනු ළමයාගේ කට හඬට මාරම ආසයි... මොන වැඩේ තිබ්බත් මේකනම් බලනවා

Meka Jr. Super star ( sirase) eke podi un dennek kiwwa lassanata.![]()

කාගෙද බං මේව හදන දරැවා..
බංඩිය විතරයි සුදු මුගෙ
අන්නේකයි![]()
මම මේ ගෑනු ළමයාගේ කට හඬට මාරම ආසයි... මොන වැඩේ තිබ්බත් මේකනම් බලනවා![]()

පුසා අනේ පුසා..එතන ඉන්නෙ පුසෙක්...ඇස් පෙන්නෙ නැද්ද.....


හා හා පුසා 

අයිමත් අමුතුවෙන්ම බැන්න 

මම මේ ගෑනු ළමයාගේ කට හඬට මාරම ආසයි... මොන වැඩේ තිබ්බත් මේකනම් බලනවා

රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමළ සිඹින්නම්
සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං
රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම්
අනෙ කොහොම උනත් මං
ඔයාට හිමි තැන දෙන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං
රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම්
ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම්
යහන් ගැබ සරසන්නම්
අගේ කර කර ඉන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං
රෝසී මගේ රෝසී
රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසී
කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමළ සිඹින්නම්
සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි
රුං රුං රුං //
pensalen liyannathuwa panen liwwa nam makanna bane.nathnam flex ekakwath gahanna thibuna


මිනින්දෝරු කන්තෝරුවේ මුලාදැනි ටික
සුදු බංඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන...

