~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාගෙද බං මේව හදන දරැවා.. :rofl::baffled::D


    බංඩිය විතරයි සුදු මුගෙ :P


    අන්නේකයි ;):D:P

    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදැනි ටික
    සුදු බංඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන...​
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමළ සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම්
    අනෙ කොහොම උනත් මං
    ඔයාට හිමි තැන දෙන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම්
    ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම්
    යහන් ගැබ සරසන්නම්
    අගේ කර කර ඉන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමළ සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං //
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
    මගේ හදවත ඔබ වෙත බැඳුණා /
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පුසා අනේ පුසා..එතන ඉන්නෙ පුසෙක්...ඇස් පෙන්නෙ නැද්ද.....

    මේ අනිත් එකී... :baffled::baffled::baffled: හා හා පුසා :angry::angry::angry: අයිමත් අමුතුවෙන්ම බැන්න :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමළ සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව බුදු මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාව බුදු සමිඳුගේ පාමුල රඳවන්නම්
    අනෙ කොහොම උනත් මං
    ඔයාට හිමි තැන දෙන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයා මගේ නිවසට කැඳවාගෙන යන්නම්
    ඔබේ මුව පෙති වල සුවඳින් මත් වෙන්නම්
    යහන් ගැබ සරසන්නම්
    අගේ කර කර ඉන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං

    රෝසී මගේ රෝසී
    රෝස මලේ ඔයා ලස්සනයි
    ඔබ වේ මා රෝසී
    කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
    ඔයාව රජ මැදුරට කැඳවාගෙන යන්නම්
    ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
    මුව කමළ සිඹින්නම්
    සිප සිප සුවඳ බලන්නම්
    මලේ හරිම හැඩයි බඹරු නටයි
    රුං රුං රුං //

    ඇරො මෙන්නො..........................
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මිනින්දෝරු කන්තෝරුවේ මුලාදැනි ටික
    සුදු බංඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
    ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනවද දම්වැල් අරගෙන...​

    :confused::rolleyes: