ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මම එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගිහිල්ලත් 60kml කළා බන්.
කනා ටියුන් එකක් වෙන්න ඕනේ :rofl:
මහරගම-නාරාහේන්පිට-කොල්ලුපිටිය-පිටකොටුව තමා ගියේ.
 

Malindahrth

Active member
  • Nov 10, 2010
    196
    27
    28

    අවුලක් නැත්තම් අපිට පොඩි විස්තර ටිකක් ඕන මචං උබේ..
    මොකද කලිනුත් එකෙක් ඇවිත් චොර කරලා ගියා
    ඒකයි

    Hari bn monawada oni karana wisthara bn,,
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මම එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගිහිල්ලත් 60kml කළා බන්.
    කනා ටියුන් එකක් වෙන්න ඕනේ :rofl:
    මහරගම-නාරාහේන්පිට-කොල්ලුපිටිය-පිටකොටුව තමා ගියේ.



    සැප රූට් එක :P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    2gtzs7d.jpg


    ආ සිංහලු කාලෙකින් ආවේ ...මේක පාලුවට ගිහිල්ලනේ බන්......කොහොමෙයි කට්ටියගේ විස්තර..:dull::dull::dull::oo::oo::oo::oo:
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machanla mage pulsar eke self start wadinne neutral karoth witharane, gear ekaka thiyeddi clutch eka alluwama selfsart wadinne nane bn, Anika dan gear watenawa ehemath horai bn. Clutch plate maru karanna weida?
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලුත් මොඩල් වල සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා නම් සෙල්ෆ්ටාට් වදින්නෑලු.
    clutch lever එකත් පොඩ්ඩක් එජස්ට් කරලා බලහන්
    නැත්තම් Clutch switch තමා
     
    Last edited:
    • Like
    Reactions: Malindahrth