මක බාස්
උබ ආයේ කිසිදෙයක් ටියුන් කරන්න යන්න එපා පුතේ..

මක බාස්
උබ ආයේ කිසිදෙයක් ටියුන් කරන්න යන්න එපා පුතේ..

මම එක පාරක් ටියුන් කරලා රු500ක තෙල් ගියා බත්තමුල්ලේ ඉදන් මොරටුවට එන්න.30KM වගේ![]()

අවුලක් නැත්තම් අපිට පොඩි විස්තර ටිකක් ඕන මචං උබේ..
මොකද කලිනුත් එකෙක් ඇවිත් චොර කරලා ගියා
ඒකයි
මම එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගිහිල්ලත් 60kml කළා බන්.
කනා ටියුන් එකක් වෙන්න ඕනේ
මහරගම-නාරාහේන්පිට-කොල්ලුපිටිය-පිටකොටුව තමා ගියේ.

Hari bn monawada oni karana wisthara bn,,

උබ ට්‍රිප යන්න එනවද කියපන්කො ඉස්සෙල්ලාම
Kaalekata passe enakota paalu wenawa nennam. Daily waren![]()
ආ සිංහලු කාලෙකින් ආවේ ...මේක පාලුවට ගිහිල්ලනේ බන්......කොහොමෙයි කට්ටියගේ විස්තර..![]()
Kaalekata passe enakota paalu wenawa nennam. Daily waren

Machanla mage pulsar eke self start wadinne neutral karoth witharane, gear ekaka thiyeddi clutch eka alluwama selfsart wadinne nane bn, Anika dan gear watenawa ehemath horai bn. Clutch plate maru karanna weida?
Battery තත්වෙ කොහොමද
Battery elatama thiyenawa bn gear neutral karama eka parin start wenawa bn