~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හරි යන්නෑ අප්ප මේකෙ ඉන්න ඔටුවොටිකෙන් කිසි සපෝට් එකක් නෑනෙ මට ගොඩ යන්න.... :dull:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වලපයයි ගොඩපයයි ඉන්න කාලේ පිනක් දහමක් කරන් හිටියනම් මොකෝ වෙන්නේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සෝ සෝ ගා ගා කපුටො එලවනවද අයියා.......අයියා හේනකද ඉන්නෙ....

    TS_478172301_360x235_72ppi_RGB1.jpg
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හැමෝටම ගුඩ් නයිට්.. අද එස් එල් ටි රෑ ඩේටා අන්තිම දවස.. ඉවර කරපු නැති අය ඉවර කරලා නිදා ගන්න... :yes:


    මේක කියවන අයට හොල්මන් හීන පෙනේවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිදිමතයි අපි යනවා

    හැමෝටම ගුඩ් නයිට්.. අද එස් එල් ටි රෑ ඩේටා අන්තිම දවස.. ඉවර කරපු නැති අය ඉවර කරලා නිදා ගන්න... :yes:


    මේක කියවන අයට හොල්මන් හීන පෙනේවා

    සු.රා.