ඒක නෙමේ.. සාරගේ රටේ තියෙන අයිස්ක්‍රීම් වර්ග මොනවද..?

ලයිෆ් ගොල්ස් - කවද හරි ඇරෝගේ නංගි හදපු අයිස් ක්‍රීම් කෑම....![]()



ඇරො ආවොත් ගුටි කන්නත් වෙයි
cant be men coz the elephant house is de best ice cream maker it this country...



තිබුණ තිබුණ.. කජු ටික යටට බැහැල... අඩියට එනකොට අයිස් ක්‍රීම් නෑ කජු විතරයි...![]()

තිබුණ තිබුණ.. කජු ටික යටට බැහැල... අඩියට එනකොට අයිස් ක්‍රීම් නෑ කජු විතරයි...![]()

ෆ්රුට් ඇන්ඩ් නට් කන්නෙම නෑ බන්..
කලින් මික්ස් කරල කාපන් බන් අපෝ...කවද කාපු අයිස්කීන් ද ඉතින් නේද....

චොකලට් තමයි කන්නේ... 


ගත්ත තැන පැය ගනන් ෆ්‍රිජ් එක ඕෆ් කරනව ඇති කරන්ට් එක ඉතුරු කරන්න...![]()



Haagen-daze කියලා එකක් තියෙ..එක රසයි...තව ben and jerry එකත් තියෙ...දැනට කලා තියෙන්නෙ නම් ඔය දෙක...තව ඉතින් තියෙ....මං ආස යොගර්ට් වලට....![]()

තව එයාලාගේම චොකලට් එකත් හොදා. නමුත් චීප් රේන්ජ් එකේ ගහපු Mississippi mud pie එක තමා මම කාපු රසම අයිස් කිරීම. ටිකක් ලාවට මත් වෙන්න කන්න ඕනා නම් Tiramisu එකකට නෙලනවා. 
Ben & Jerry එකේ cookie dough එක නම් සුපිරියි.තව එයාලාගේම චොකලට් එකත් හොදා. නමුත් චීප් රේන්ජ් එකේ ගහපු Mississippi mud pie එක තමා මම කාපු රසම අයිස් කිරීම. ටිකක් ලාවට මත් වෙන්න කන්න ඕනා නම් Tiramisu එකකට නෙලනවා.
![]()





thanx machooo..wall eke elewwata passetika kalak yanakota gelawenawadaනෑ බන්, මොකුත් වෙන්නේ නෑ. මමත් ගොඩක් ගෙනාවා. ලංකාවේ 1500 ක් විතර කියන ඒවා $1.5 වලට ගත්තේ. උන් ෆෝරම්රෝලර් එකක ඔතල එවන්නේ
අපි නම් දන්නේ ටොම් ඇන්ඩ් ජෙරි විතරයි ආයිබෝවන්ඩ
පට්ට සීන් එකක් උනා. ප්‍රොපොසල් ආපු කෙල්ලෙක්ගෙ වයිබර් නම්බර් එකක් තිබුන. ඒ නම්බර් එකට මගෙ හොරොස්කෝප් එකෙ පොටෝ එකක් යවලා තිබ්බේ. ටිකිල ගහල පොඩි කික් එකකුත් තිබ්බ හින්ද මලක් කඩන්න පුලුවන් වෙයි කියල හිතලා දැම්ම කෙල්ලට මැසෙජ් එකක්. පිස්සු කියන්නෙ විනාඩියක් යන්න කලින් කෙල්ලගෙ අම්ම කතා කලානේ. යකෝ තාම දාඩිය ගලනවා බය වෙච්ච පාරට.
