~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ara monawada meeeee... පුහුල් දෝසි කෑලි ටිකකුයි ජෙලි කෑලි ටිකකුයි අතරින් පතර 1000:1 අනුපාතෙට රට කජ්ජකුයි නං තියෙනවා.... :frown::frown::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Fruit and Nut ice cream එකක් ගෙනාවා.. එකේ ෆ්රුට් ඇත්තෙත් නෑ නට් ඇත්තෙත් නෑ :frown:

    ෆෘට්ස් ඇන්ඩ් නට්ස් වෙනම ඇඩ් කර ගන්න ඕනෙ ඇති...ෆෘට්ස් ඇන්ඩ් නට් අයිස් කිරිං කියල ගහල තිබ්බට (මූ කවද කාපු ෆෘට්ස් ඇන්ඩ් නට්ස් ද, පව්)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ෆෘට්ස් ඇන්ඩ් නට්ස් වෙනම ඇඩ් කර ගන්න ඕනෙ ඇති...ෆෘට්ස් ඇන්ඩ් නට් අයිස් කිරිං කියල ගහල තිබ්බට (මූ කවද කාපු ෆෘට්ස් ඇන්ඩ් නට්ස් ද, පව්)

    ඔව් නෙහ්.. මත බැලුවේ එන ගමන් පලතුරු ටිකයි කජු පැකට් එකයි අරන් එන්න.. :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් නෙහ්.. මත බැලුවේ එන ගමන් පලතුරු ටිකයි කජු පැකට් එකයි අරන් එන්න.. :lol::lol:

    avatar562642_2.gif