කාටවත් කියන්න එපා හොඳේ
කටුකරෝලගම
කවුරුත් දන්නේ නෑ ඔයාල කීපදෙනා විතරයි දන්නේ
ගරුස් ඉන්නෙ කඩුවෙල නේ![]()

කාටවත් කියන්න එපා හොඳේකවුරුත් දන්නේ නෑ ඔයාල කීපදෙනා විතරයි දන්නේ
![]()

කඩුවෙල ප්රාදේශීය සභාව ඇතුලේ... කඩුවෙලට ලඟින්... කඩුවෙලම නෙවෙයි...![]()
![]()

මට මතක නෑ මන් දන්නේ නෑ ..ඔයාටත් අමතක ඇති කිවත්
![]()

ඔයා කොහෙද ඉන්නෙ?

හරි තැන කියන්න ඔනි ද.......නැනෙ...ලග තැනක් ඇති නේ![]()
හරි තැන ඕනේ නිකම් මුල්ලේරියාව පෝස්ට් ඔෆිස් එක එහා පැත්තේ වගේ
කවද්ද? ඇයි? කොහොමද? මොකෙන්ද?