~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:

    Rice & curry ඕන තරම් තියෙන්නේ බන්...
    ඔය අජිනමොටෝ ටිකක් දාපු තැනකින් කෑවොත් ඔය ගෙදර හදනවටත් වඩා රහට තියනවා. අනික දාඩියයි, කුණු උන එලවලුයි, අනිත් ජරාවයි ඔක්කොම මිශ්‍රවෙලා එනකොට හොද රහක් තියනවා. කාල බලහන්. ගෙදර හැදුවටත් වඩා හොදට තියනවා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:

    :sorry:man nam me sathiye gedara awa
     
    • Like
    Reactions: Sara531

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:

    kochchara hodada yako parata kana eka:love::love::D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:
    :eek::sorry::sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උදේට පරාටා, නැත්තන් පාන්
    දවල්ට fried rice
    රෑට කොත්තු, fried rice

    මොන කරුම ජීවිතද බන් මේවා :sorry:

    ලබන සති අන්තෙට නම් නිවාඩුවක් දාලහරි ගෙදර ‍යනවා අම්මා උ‍යන කෑම ටිකක් බඩ පිරෙන්න කාලා එන්න. :dull:

    එලනෙ. මට මේ ගෙදර ඉදලා ඇති වෙලා තියෙන්නෙ:baffled: තෝසෙ එහෙම නැද්ද ෆ්‍රයිඩ් රයිස්නම් වැඩක් නෑ එච්ව්හර:yes: