elakiriya paalu wela bros
අංකල් ඉතිං පේන්ඩ නැනෙ. අංකල් නෑ කියලා අනිත් අයත් එන්නැතිව ඇති
elakiriya paalu wela bros
අංකල් ඉතිං පේන්ඩ නැනෙ. අංකල් නෑ කියලා අනිත් අයත් එන්නැතිව ඇති
වලියක් දාගන්නවත් එකෙක් නැහැ![]()

ඊයේ ඉඳන් මේකේ ජරා කතා කියල ඉතින් වදඝත් ගෑනු දරුවෙක්ට මෙතෙන්ට එන්න පුලුවන්දසරා සිහින රහසේ...
මොකටද අන්කල් වලි දාගන්නෙ සාමයෙන් සමගියෙන් ඉන්නකො....![]()
ඊයේ ඉඳන් මේකේ ජරා කතා කියල ඉතින් වදඝත් ගෑනු දරුවෙක්ට මෙතෙන්ට එන්න පුලුවන්ද![]()

heehee miss me?????????![]()

ඊයේ ඉඳන් මේකේ ජරා කතා කියල ඉතින් වදඝත් ගෑනු දරුවෙක්ට මෙතෙන්ට එන්න පුලුවන්ද![]()

කම්මැලි කමටනේ බන් ..මේ ඔක්කොම ..ලංකාවේ එවුන් මොකට එළකිරි එනවද මන්දා ? මම ලංකාවේ හිටියනම් වැඩිය එළකිරි එන්නේ නැහැ ...කරන්න වැඩක් නැති වෙනකොට මේකට හොට දාන්න හිතෙනවා