~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අංකල් ඉතිං පේන්ඩ නැනෙ. අංකල් නෑ කියලා අනිත් අයත් එන්නැතිව ඇති

    දැන් එළකිරි බ්ලොක් ඉවරද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකටද අන්කල් වලි දාගන්නෙ සාමයෙන් සමගියෙන් ඉන්නකො.... :)

    කම්මැලි කමටනේ බන් ..මේ ඔක්කොම ..ලංකාවේ එවුන් මොකට එළකිරි එනවද මන්දා ? මම ලංකාවේ හිටියනම් වැඩිය එළකිරි එන්නේ නැහැ ...කරන්න වැඩක් නැති වෙනකොට මේකට හොට දාන්න හිතෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ ඉඳන් මේකේ ජරා කතා කියල ඉතින් වදඝත් ගෑනු දරුවෙක්ට මෙතෙන්ට එන්න පුලුවන්ද :no:

    ඔය ඇවිල්ලා ඉන්නේ :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කම්මැලි කමටනේ බන් ..මේ ඔක්කොම ..ලංකාවේ එවුන් මොකට එළකිරි එනවද මන්දා ? මම ලංකාවේ හිටියනම් වැඩිය එළකිරි එන්නේ නැහැ ...කරන්න වැඩක් නැති වෙනකොට මේකට හොට දාන්න හිතෙනවා

    එහෙම තමා බන් ලන්කාව මෙච්චර දියුණු ඒකනෙ ඔහෙට වඩා.... :rofl: