එහෙනං සැර ජාතිද පාවිච්චි කරන්නේ![]()
250/= යි නේ...


ඔව් ඔව්.. මං කියල තියෙනවා.. එක බලාගෙන අයිමත් දන්නවා වගේ කියල![]()
250/=
ඔව් ඉතින් කියන්න ඕන නෑ ගහලම තියෙනවා![]()

50 හෙ ටබ් එකක් 250 නම් එකක් රුපියල් 5 ක් වෙනව...ඔව්![]()
~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~
Replies ------> 5,761
Views ------> 35,481

ඉතින් එක ලොකු ගානක් ද.........

50 හෙ ටබ් එකක් 250 නම් එකක් රුපියල් 5 ක් වෙනව...ඔව්![]()
සැර ජාති කිවුවේ....මං ආස පලතුරු වලට ඉතින්....


සමහර පව්ල් වල දවසෙ ආදායම රුපියල් 300කටත් වඩා අඩු බව ඔබ දැනසිටියාද?![]()





අංකල්නේ වැඩියෙන්ම පෝස්ට් දාල තියෙන්නෙ ඒකයි අඩු වීව්ස්![]()

කාපු කාලයක් මතක නෑ බන් , ගොඩක් කඩවල දැන් නෑ නේද ඩෙල්ටා ?
අහ පලතුරු නෙහ්... එහෙනං කමක් නෑ![]()
